එහෙම බැහැ රත්තරන් කැමැතිනැහැHyundai, KIA European/ US market walata hadanne .. honda neththan un ganeeda ban
Depends on the vehicle machan
parana korean ewanam choppa chora
alut ewanam japan langatama tiyanawa
Malaysian gattot viva elite echcharama quality naha.. Proton gen2, Waja wage nam japan langatama tiyanawa
2nd hand market eka poddak adui ape ayage manasikathwaya nisa.Eth ape ayya dan awrudu 5k KIA Sorento eka use karanawa.sapa pahasuwa, accelaration nam katha karanna deyak na.Colombo gihin awat Aqua ekaka km 100k giya wagewat danenne na.20 million Japanese SUV ekak wagema thamai.thama ledak kiyalat monawat awit na.
proton waja hodaida ban?

රට ඉන්න යාළුවෙක් නිවාඩුවට ඇවිල්ල යන අතරෙ ගෙදරට වාහනයක් අරන් දාල යන්න ඕන කියල ඊයෙ ගියා AMW එක පැත්තෙ K10 auto එකක test drive එකක් යන්න ... දැන් ඔන්න ටෙස්ට් ඩ්‍රයිව් එක ගිහින් ඇවිත් ආයෙ AMW එකට වාහනෙ දාන්න ගේට්ටුව අරිනකන් බ්‍රේක් කරන් හිටියලු ... එතන පොඩි slope එකක් තියෙනවලු (කන්දක් නෙවෙයි ඈ) ... බ්‍රේක් එක ඇතෑරිය ගමන් වහනෙ පස්සට ගියාලු ... AMW එකේ එකා කිව්වලු එහෙම තමයි මේව ඔටෝ කිව්වට ඔටෝම නෙවෙයිනෙ ... හෑන්ඩ් බ්‍රේක් එක ඇදල accelerate කරල ගන්න ඕන කිව්වලු![]()

ඔය වාහන ගැන ලංකාවෙ මිනිස්සුන්ගෙ ඔළු ගෙඩිය චාටර් බං..ඒකයි අවුල