කොරියන් මැලේසියන් වාහන

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,649
    13,374
    113
    Hyundai,KIA,Peradua යන කොරියන් මැලේසියන් වාහන ඔය කියන තරම්ම චාටර්ද මචංල ?

    ෂ් ...... කෑ ගහන්න එපා යකෝ මේකේ ඉන්න දෙය්යන්ට ඇහෙයි ....
    ලෝකේ හොදම කාර හදන්නේ toyota එකෙනුත් හොදම corolla
    අනිත් make වාහන වාහන නෙමෙයි ;-)

    උබට හොද එකෙක් ගනින් බන් මේකේ ඉන්නේ මේනියා කාරයන්ගෙන් අහන්නේ නෙතිව මේ කේ උන්ට උන් ගාව තියෙන තරම් හොද වාහනයක් මේලෝකේ නෑ

    මන් ගාව තියෙන්නෙත් toyota එකක්. අවුරුදු 15 20 පරණ වාහන වලට ලක්ෂ ගණන් දෙන්නේ නැතිව අලුත් එකක් ගනින්. ලංකාවේ කාර් මාර්කට් එක අමුම බොරුවක්.
     
    • Like
    Reactions: mldarshana