EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    yup yup. waren waren. may wala mama innawa godak welawta SG wala. ticket ganna wada tika goda dala dennam ubala yana than wala.
    dawas keeyak wage innada enne?

    ela ela. ubala ena dawas decide karala kiyapan. eeta passe plan eka hadagamu.
    mulin ena dawasai, dawas ganai set karagena ticket eka ganilla.

    mama +wife enna inne ban anniversary ekata plan karala..
    yanna hithan inne senthosa, marina bay, universal studio wage thamai..
    loku budget ekak nehe... shape eke gihin enna inne.. May month eke mula wage.. lan wela ubata kiyannan
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යමන් යමන්:angry:

    උඹත් එක්ක ගියොත් මගේ දීගෙට්ත් කෙළ වෙයි. තෝ වගේ සමනලයෙක් ආශ්‍රය කරනවා කියල මාත් ඉවරයි... තෝ හිටපිය. නැත්තත් ඔස්ට්‍රේලියාවට පල අර හොරා ව හොයාගෙන:P
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මටත් යන්න ආසයි සිංහලු :yes::yes::yes::yes:
    කියද බන් ටිකට් එක ?
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    උඹත් එක්ක ගියොත් මගේ දීගෙට්ත් කෙළ වෙයි. තෝ වගේ සමනලයෙක් ආශ්‍රය කරනවා කියල මාත් ඉවරයි... තෝ හිටපිය. නැත්තත් ඔස්ට්‍රේලියාවට පල අර හොරා ව හොයාගෙන:P
    උගෙන් වැඩක් නෑ සින්හලයෝ...මම තනියම හරි යනව..ගිහින් පැනල ජොබක් හොයගන්නව..අමිල අයියා හෙල්ප් කරයි මට:cool:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    880
    113
    Thama math hoyanooo....
    මට තේරෙන්නේ නෑ ඔයා කියන දේ අමිල අයියේ:sorry:

    ටික කාලෙකට කලින් ගත්තොත් තිස් ගානකට ටිකට් ගන්න පුලුවන් ව්යි. findmyfare එකේ එහෙම බලන්න ගනන්. ඊට පස්සෙ එයා ලයින් සයිට් එකෙත් බලන්න ඒ ගානමද කියල. දෙකේම එකම ගාන නම් එයා ලයින් එකෙන්ම ගන්න.
    සමන්‍ය ගාන නම් හතලිස් ගානක් වෙයි. ගොඩක් ලන් වෙන්න දෙන්න එපා පට්ට ගනන් වෙයි. එක පාරක් මම ගිය හැට ගානක් ගෙවලත්.
    සමහර උන්ට නම් විසි ගනන් වලට සෙට් වෙල තියෙනවලු. මට නම් සෙට් වෙලා නෑ. මලයාසියා බැහැල එහෙම එන ඒවල ගනන් අඩුයි. මම නම් එමිරෙට්ස් යන්නෙ. උන්ගෙ ගනන් අඩුයි. ශ්‍රි ලාංකන් එක ගනන් වැඩියි ගොඩක් වෙලාවට
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ටික කාලෙකට කලින් ගත්තොත් තිස් ගානකට ටිකට් ගන්න පුලුවන් ව්යි. findmyfare එකේ එහෙම බලන්න ගනන්. ඊට පස්සෙ එයා ලයින් සයිට් එකෙත් බලන්න ඒ ගානමද කියල. දෙකේම එකම ගාන නම් එයා ලයින් එකෙන්ම ගන්න.
    සමන්‍ය ගාන නම් හතලිස් ගානක් වෙයි. ගොඩක් ලන් වෙන්න දෙන්න එපා පට්ට ගනන් වෙයි. එක පාරක් මම ගිය හැට ගානක් ගෙවලත්.
    සමහර උන්ට නම් විසි ගනන් වලට සෙට් වෙල තියෙනවලු. මට නම් සෙට් වෙලා නෑ. මලයාසියා බැහැල එහෙම එන ඒවල ගනන් අඩුයි. මම නම් එමිරෙට්ස් යන්නෙ. උන්ගෙ ගනන් අඩුයි. ශ්‍රි ලාංකන් එක ගනන් වැඩියි ගොඩක් වෙලාවට
    ආ මට දැන් නෙහ් තේරුනේ....මමත් බැන්කොක් යද්දි ගියේ කැතේ ෆැසිෆික් එකේ..උන් නම් මරු සර්විස් එක...දැන්ම බලන්න ඔනේ ටිකට් වල ගනන්...ඔය පැත්තේ ජොබ් එකකට පනින්නත් ආසයි බන්:)
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    880
    113
    Thama math hoyanooo....
    ආ මට දැන් නෙහ් තේරුනේ....මමත් බැන්කොක් යද්දි ගියේ කැතේ ෆැසිෆික් එකේ..උන් නම් මරු සර්විස් එක...දැන්ම බලන්න ඔනේ ටිකට් වල ගනන්...ඔය පැත්තේ ජොබ් එකකට පනින්නත් ආසයි බන්:)

    කැතේ එකක් තිබුන බන්. එක පාරක් ගියා ඒකෙ. දැන් උන් නවත්තල. පාඩු සීන් එකක් මම හිතන්නෙ.

    ජොබකට එනව නම් අප්‍රියෙල් ඉවර වෙන්න කලින් වරෙන්.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කැතේ එකක් තිබුන බන්. එක පාරක් ගියා ඒකෙ. දැන් උන් නවත්තල. පාඩු සීන් එකක් මම හිතන්නෙ.

    ජොබකට එනව නම් අප්‍රියෙල් ඉවර වෙන්න කලින් වරෙන්.
    එන්න නම් ආසයි බන් මගේ කඩ්ඩ එච්චර පොලිශ් නෑ බන්..ඒකයි අවුල..,මෙහෙ ඉදල නම් ගොඩ ඒමක් නෑ:(