අමිලයියා ඉන්නෙ එහෙ නේද?
yup yup. waren waren. may wala mama innawa godak welawta SG wala. ticket ganna wada tika goda dala dennam ubala yana than wala.
dawas keeyak wage innada enne?
අමිලයියා ඉන්නෙ එහෙ නේද?
elus.. I need your help
up and down ticket eka keeyak weida amila aiye ?yup yup. waren waren. may wala mama innawa godak welawta SG wala. ticket ganna wada tika goda dala dennam ubala yana than wala.
dawas keeyak wage innada enne?
yup yup. waren waren. may wala mama innawa godak welawta SG wala. ticket ganna wada tika goda dala dennam ubala yana than wala.
dawas keeyak wage innada enne?
ela ela. ubala ena dawas decide karala kiyapan. eeta passe plan eka hadagamu.
mulin ena dawasai, dawas ganai set karagena ticket eka ganilla.
maawath ekka palayanmama +wife enna inne ban anniversary ekata plan karala..
yanna hithan inne senthosa, marina bay, universal studio wage thamai..
loku budget ekak nehe... shape eke gihin enna inne.. May month eke mula wage.. lan wela ubata kiyannan
mama +wife enna inne ban anniversary ekata plan karala..
yanna hithan inne senthosa, marina bay, universal studio wage thamai..
loku budget ekak nehe... shape eke gihin enna inne.. May month eke mula wage.. lan wela ubata kiyannan

යමන් යමන්![]()

up and down ticket eka keeyak weida amila aiye ?
mama +wife enna inne ban anniversary ekata plan karala..
yanna hithan inne senthosa, marina bay, universal studio wage thamai..
loku budget ekak nehe... shape eke gihin enna inne.. May month eke mula wage.. lan wela ubata kiyannan
උගෙන් වැඩක් නෑ සින්හලයෝ...මම තනියම හරි යනව..ගිහින් පැනල ජොබක් හොයගන්නව..අමිල අයියා හෙල්ප් කරයි මටඋඹත් එක්ක ගියොත් මගේ දීගෙට්ත් කෙළ වෙයි. තෝ වගේ සමනලයෙක් ආශ්‍රය කරනවා කියල මාත් ඉවරයි... තෝ හිටපිය. නැත්තත් ඔස්ට්‍රේලියාවට පල අර හොරා ව හොයාගෙන![]()

මට තේරෙන්නේ නෑ ඔයා කියන දේ අමිල අයියේkalin gattot 3x ganan walata set wenawa. nathnam normally 4x wage wei. samahara unta nam 2x ganan walata set wela thiyenawalu. mata nam set wela na. lan wenakan inna epa.

ela. oya tikata nam ticket mehen labeta ganna puluwan. ubala enna kalin mama aran thiyanna balannam.

මට තේරෙන්නේ නෑ ඔයා කියන දේ අමිල අයියේ![]()
ආ මට දැන් නෙහ් තේරුනේ....මමත් බැන්කොක් යද්දි ගියේ කැතේ ෆැසිෆික් එකේ..උන් නම් මරු සර්විස් එක...දැන්ම බලන්න ඔනේ ටිකට් වල ගනන්...ඔය පැත්තේ ජොබ් එකකට පනින්නත් ආසයි බන්ටික කාලෙකට කලින් ගත්තොත් තිස් ගානකට ටිකට් ගන්න පුලුවන් ව්යි. findmyfare එකේ එහෙම බලන්න ගනන්. ඊට පස්සෙ එයා ලයින් සයිට් එකෙත් බලන්න ඒ ගානමද කියල. දෙකේම එකම ගාන නම් එයා ලයින් එකෙන්ම ගන්න.
සමන්ය ගාන නම් හතලිස් ගානක් වෙයි. ගොඩක් ලන් වෙන්න දෙන්න එපා පට්ට ගනන් වෙයි. එක පාරක් මම ගිය හැට ගානක් ගෙවලත්.
සමහර උන්ට නම් විසි ගනන් වලට සෙට් වෙල තියෙනවලු. මට නම් සෙට් වෙලා නෑ. මලයාසියා බැහැල එහෙම එන ඒවල ගනන් අඩුයි. මම නම් එමිරෙට්ස් යන්නෙ. උන්ගෙ ගනන් අඩුයි. ශ්‍රි ලාංකන් එක ගනන් වැඩියි ගොඩක් වෙලාවට

ආ මට දැන් නෙහ් තේරුනේ....මමත් බැන්කොක් යද්දි ගියේ කැතේ ෆැසිෆික් එකේ..උන් නම් මරු සර්විස් එක...දැන්ම බලන්න ඔනේ ටිකට් වල ගනන්...ඔය පැත්තේ ජොබ් එකකට පනින්නත් ආසයි බන්![]()
එන්න නම් ආසයි බන් මගේ කඩ්ඩ එච්චර පොලිශ් නෑ බන්..ඒකයි අවුල..,මෙහෙ ඉදල නම් ගොඩ ඒමක් නෑකැතේ එකක් තිබුන බන්. එක පාරක් ගියා ඒකෙ. දැන් උන් නවත්තල. පාඩු සීන් එකක් මම හිතන්නෙ.
ජොබකට එනව නම් අප්‍රියෙල් ඉවර වෙන්න කලින් වරෙන්.