oluwa dalath umbata awulak nathuwa ude nagitinna puluwan unaada ban![]()
umbe nam puka den oluwa dana size eka loku wela ati
oluwa dalath umbata awulak nathuwa ude nagitinna puluwan unaada ban![]()
දැන් මොකද වෙලාතියෙන්නේ ....... අපි කියපු දේ ඇහුවනම් මෙහෙම අන්න වෙන්නේ නැහැනේ
මචං, නමට සිංහල උන පරයන්ට ඕනම දෙයක් මතක සතියයි. ඒ නිසා උන්ට පේන්න මේ thread එක හැමදාම බම්ප් කරන්න ඕනේ.. එහෙම නැත්නම් ආයිත් වෙන්නේ ,
"අනේ, මං MY3 ට චන්දෙ දුන්නේ, මහින්ද පරද්දන්න නෙමෙයි, නිකන් වෙනසකට වගේ...,"
"කුඩු දුමින්ද හිරේ දාන්නයි මං MY3 ට දුන්නේ"
"දින 100යි නේ බං.. එයා හොද නැත්නම් අපි දින 100 න් එයාව අයින් කරනවා"
"බැසිල් ගහපු කොමිස් වල files ඔක්කොම ගිනි තියාවි, මහින්ද ආවොත්.. ඒ නිසා මං MY3 ට මේ පාර දෙන්නේ, මේ රටේ දූෂණය නැති කරන්න පුළුවන් එයාට විතරක් නිසා"
"නාමල් ගේ රත්තරන් අස්පයා....." - (එක්කෝ ඒක ඕනේ නෑ..)
ඔන්න ඔය වගේ excuses දෙන පො@න පුටාලා ටිකට ආයිත් ආයිත් මතක් කරන්න, මේ thread එක දිගටම බම්ප් කරන්න ඕනේ මචන්...
muu ballek neh"සිංහ ලේ වටිනාකමක් නෑ " - ජනපති
![]()
සිංහලේ සංවිධානය පිළිබඳව කතා කිරීමට තරම් වටිනාකමක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ බීබීසීයේ අසාම් අමීන් සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්.
දැනට ක්‍රියාත්මක ''සිංහ ලේ'' ව්‍යාපාරය පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ 'අප කතා කළ යුත්තේ වටිනාකමක් ඇති දේ ගැන පමණක් බවයි.'තමා මේ රටේ මහජන ඡන්දයෙන් පත් වූ රාජ්‍ය නායකයා ලෙස කතා කළ යුත්තේ රටට වැඩක් හා වටිනාකමක් ඇති දේ ගැන මිස වටිනාකමක් නැති අයහපත් දේ ගැන නොවන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී කියා සිටියා.
මචං, නමට සිංහල උන පරයන්ට ඕනම දෙයක් මතක සතියයි. ඒ නිසා උන්ට පේන්න මේ thread එක හැමදාම බම්ප් කරන්න ඕනේ.. එහෙම නැත්නම් ආයිත් වෙන්නේ ,
"අනේ, මං MY3 ට චන්දෙ දුන්නේ, මහින්ද පරද්දන්න නෙමෙයි, නිකන් වෙනසකට වගේ...,"
"කුඩු දුමින්ද හිරේ දාන්නයි මං MY3 ට දුන්නේ"
"දින 100යි නේ බං.. එයා හොද නැත්නම් අපි දින 100 න් එයාව අයින් කරනවා"
"බැසිල් ගහපු කොමිස් වල files ඔක්කොම ගිනි තියාවි, මහින්ද ආවොත්.. ඒ නිසා මං MY3 ට මේ පාර දෙන්නේ, මේ රටේ දූෂණය නැති කරන්න පුළුවන් එයාට විතරක් නිසා"
"නාමල් ගේ රත්තරන් අස්පයා....." - (එක්කෝ ඒක ඕනේ නෑ..)
ඔන්න ඔය වගේ excuses දෙන පො@න පුටාලා ටිකට ආයිත් ආයිත් මතක් කරන්න, මේ thread එක දිගටම බම්ප් කරන්න ඕනේ මචන්...

muu ballek neh
ange theyenne balu le
ekai sinhale wadak nah kiyala

උදම් ඒමට අනන සෙට් එකක් නොව ඉන්නේ. හැබැයි ඔය කතා කරන කටවල් වලින් කතා කතා කරපල්ලා සිරිසේන පබයා ගේ හිවල් ගති දක්මටත් එය කතා කිරීමටත් පුරුදු වෙයල්ලා නිකන් නරි වාදන් නොකිය. අගමැති කියන හිවල් නාම්බා රට ජාතිය හැල්ලු කරනා සැටිත් දකපල්ලා. උබලට හැකිනම් ගිහින් දැන් කියපල්ලා ලොව ඉදිරියේ අපි හමුදාවේ අයව අත්අඩංගුවට ගන්න බව හා කොටින්ට අනුකම්පා කරන බවත්. උබලාගේ පලිගනිල්ලේ හා රාජපක්ෂගේ වෙනස උබලා රට ජාතිය හා ආගම හා රාජපක්ෂලාගෙන් විරුද්ධ වාදීන් සියල්ලන්ගෙන්ම පලිගනිමයි. රාජපක්ෂගේ සීමාව විරුද්ධ වාදීන් පමණක් නිසයි. තොපේ ජාතකයන් වල ඇති කලවමි බව හිරිකිතයි. තොපේ අවිහිංසාව තියෙන්නේ ලෝකෙට පෙනුමට මිස රටට ඕනා කමට නොවේ යෝෂිත වැරදිනම් අත්තඩංගුවට ගැනීම වරදක් නොමැත. නමුත් එයට උදම් ඇනීමට පළමු තොපේ යහපාලනය කරනා හිවල් වැඩ ගැන කතාකර හිටපන්. තොපිට යෝෂිත අත්තඩංගුවට ගැනීම මගින් තොපේ යහපාලනය මෙතෙක් කලක් කර හිවල් වැඩ වල නිරුවත වසා ගැනීමට නොමැති හෙයින්..

munta hena gahanna ona rata wenuwen diwi paraduwata tiyala sewaya karapu ranawiruwanwa paawala denawata...