බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
අර ගෙදර පාටිය... ඒක තාම මතකයි හරිය.. :cool:

අපෝ දෙන්නම්. මේ දවස් වල තව එළකිරි මැම්බර් කෙනෙක් එක්ක ටෙන්ඩර් එකකට වැඩ වගයක් කරනවා. ඒක ඕපන් කරනෑකම් ටිකක් බිසී.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපෝ දෙන්නම්. මේ දවස් වල තව එළකිරි මැම්බර් කෙනෙක් එක්ක ටෙන්ඩර් එකකට වැඩ වගයක් කරනවා. ඒක ඕපන් කරනෑකම් ටිකක් බිසී.

    කවුද අයියේ ප්‍රසම්පාදන වලට සෙට් වෙන අපේ මැම්බරයා????
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපෝ දෙන්නම්. මේ දවස් වල තව එළකිරි මැම්බර් කෙනෙක් එක්ක ටෙන්ඩර් එකකට වැඩ වගයක් කරනවා. ඒක ඕපන් කරනෑකම් ටිකක් බිසී.

    එලකිරි... එකෙන්ම අපි සැට් වෙමු ඈ.... :yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කවුද අයියේ ප්‍රසම්පාදන වලට සෙට් වෙන අපේ මැම්බරයා????

    කුමර456

    banghead.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එලකිරි මැම්බරයන් කීප පොලක් රහසිගත ස්ථානයක රහසිගත සෙටමෝලක් සංවිධානය කර ඇති බවත් නුදුරු දිනයකදී එය පැවැත්වෙන බව මාගේ රේඩාර් පද්ධතියට හසුවී ඇත..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මක්කයි උනේ. බඩු දැම්මද
    බඩු යැව්වා. හෙට බබා හම්බුවෙනවා. බබාගෙ පියා තීරණය වෙන්නෙ අරහෙන් තමයි....:P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එලකිරි මැම්බරයන් කීප පොලක් රහසිගත ස්ථානයක රහසිගත සෙටමෝලක් සංවිධානය කර ඇති බවත් නුදුරු දිනයකදී එය පැවැත්වෙන බව මාගේ රේඩාර් පද්ධතියට හසුවී ඇත..
    අපිටත් කතා කරපල්ල:angry:
    :angry::angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බඩු යැව්වා. හෙට බබා හම්බුවෙනවා. බබාගෙ පියා තීරණය වෙන්නෙ අරහෙන් තමයි....:P

    :baffled:
    උඹේ බඩු මැගී ඉන්ස්ටන්ට් නූඩලස් වගේද? දවසෙන් බබා හම්බුවෙනවා.. :oo:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    බඩු යැව්වා. හෙට බබා හම්බුවෙනවා. බබාගෙ පියා තීරණය වෙන්නෙ අරහෙන් තමයි....:P

    ඉස්සෙල්ලම මාව දැකපු ගමන් මොනවද හිතුනේ. අර ඔයත් එක්ක ආවේ බොස් ද.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපිටත් කතා කරපල්ල:angry:
    :angry::angry:

    මමත් ලිස්ට් එනේ නෑ නරියෝ.. :baffled:
    මගේ රේඩාර් එකට අහු උනා කියලා කිව්වේ.
    තී කොහොමත් ඊයේ හත්පොලේ ගාගත්තානේ කන්ටේනර් ටෝක්ස් ටිකක් දීලා.. :baffled:
     
    Status
    Not open for further replies.