moko me thread ekata wela tiyenne? eka parai set une okkoma missing.



moko me thread ekata wela tiyenne? eka parai set une okkoma missing.


අම්බලමේ පැත්තේ යන්න බැහැ අපේ එවුන්ට කාලෙකටමාමලා ඊලඟ පාර සෙට් වෙද්දි හංවැල්ලේ "අම්බලම" පොඩ්ඩක් බලන්න. නියම පොට් එක![]()
අම්බලමේ පැත්තේ යන්න බැහැ අපේ එවුන්ට කාලෙකට
එල පොට් එක

eke inna ekata pihiyen aninna gihin beela wedi wela
. මගුල් දවසේ අටෝලයක් කරගනියි කියලා කට්ටිය අමරේ මාමට අවවාද එහෙම දීලා තිබ්බ නිසා එදා වැඩිය ගත්තේ නැහැ මනුස්සයා.
. . දැන් දවල් කෑම වෙලාව. ගෑණු කට්ටියයි ළමයි එහෙම බුෆේ එකේ යනවා. දෙපැත්තෙම පිරිමි කට්ටිය තාම ගන්නවා. විමානේ පුරුදු නිසා ද කොහෙද අමරේ මාමත් ගසලා හොදටම. ඔන්න පෝලිම අඩුවීගෙන යද්දී පිරිමි කට්ටියත් ආවා. අනේ අපේ නැන්දලා එහෙම බුෆේ එකේ අඩුපාඩු කේටරින් එවුන්ට පෙන්න පෙන්න හදනවා. අමරේ මාමා වැනි වැනී බුෆේ එක වටයක් දැම්මා. 
බලලා ඇවිත් වෙරිමරගාතේ නැන්දට කිව්වා කියපන්කෝ





මාම: මොනාද තියෙන්නේ?
ලොතරැයි මනුස්සය: ගොවිසෙත අද අඳිනවා
මාම: අද අඳිනවද? ආ එහෙනම් මම හෙට ගන්නම්




මේ දැං ආපු කෝල් එකක් නිසා බම්ප් එකක් නොදී ඉන්න බැරි උනා....

කියලා වීදුරුව වැහුවා.
ලොතරැයි මනුස්සයත් දැනගත්තා මේක නම් තාම බඩුපිට ඉන්නේ කියලා.
වෙලාවට අපේ කට්ටිය ලොතරැයි කීපයක්ම ගත්තා


අර අරූ.... අද බොමු කිව්වද? අර අයියගෙ මල්ලි![]()
හලෝ .......................... ගෙදර කවුද
