2016 Jan - 26 - ElaKiri Radio ! -Music Hut with tharindumj

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    thawa wisthara tikak kiyapan macho:yes:

    සින්දුවේ කියන්නේ මචන් අලුත බැඳපු කොල්ලෙක්ට වැටෙන තහන්චි ගැන.
    ඌට යාලුවෝ බොන්න කතා කරනවා.ඒත් ඌ බැඳලා නිසා ඉස්සර වගේ නිදහස නෑ.
    ඔයවගේ දේවල් තමයි තියෙන්නේ.
    පරණ සිංදුවක්.ටිකක් ෆාස්ට් යන සින්දුවක්.ගායකයාගේ කටහඬ එම් එස්,නෙල්සන් වගේ එක
    ක්.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    tumblr_nsu2m4hIqh1spws8to1_400.gif

    :nerd:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    තෙඩ් එක පාලම් පිලිබදව දැඩි අර්බුදයක තිබෙන බව පෙන්නුම් කරනව :eek::eek:
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●

    සින්දුවේ කියන්නේ මචන් අලුත බැඳපු කොල්ලෙක්ට වැටෙන තහන්චි ගැන.
    ඌට යාලුවෝ බොන්න කතා කරනවා.ඒත් ඌ බැඳලා නිසා ඉස්සර වගේ නිදහස නෑ.
    ඔයවගේ දේවල් තමයි තියෙන්නේ.
    පරණ සිංදුවක්.ටිකක් ෆාස්ට් යන සින්දුවක්.ගායකයාගේ කටහඬ එම් එස්,නෙල්සන් වගේ එක
    ක්.

    ජිප්සීස් ලගෙ කවුරු හරිද කියන්නෙ.

    මමත් ඕක අහල තියෙනවා.
    එත් මතකෙට එන්නෙ නෑ :(
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මල් පෑන් පොදක් කිනිත්තක් අගින්
    ඉසින්නා වගේ මට ඔබේ ආදරේ................:love:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    සිදුවට තැන්කූ වේවා. සින්දුව නිසා tharindmj සෑහෙන්න අතීත කාලයට ගියා වගෙ තේරුනා :lol::lol::lol: