thawa wisthara tikak kiyapan macho![]()
කාගේ පස්සෙන්ද බං මේ එලවන්නේ ???![]()
![]()
යෙක තමයි..............තෙඩ් එක පාලම් පිලිබදව දැඩි අර්බුදයක තිබෙන බව පෙන්නුම් කරනව![]()












පාලම ගැන විස්තර අහන්න අරු පස්සේ පන්නනවා කියහන්කො

තෙඩ් එක පාලම් පිලිබදව දැඩි අර්බුදයක තිබෙන බව පෙන්නුම් කරනව![]()

Ekanam aththa
සින්දුවේ කියන්නේ මචන් අලුත බැඳපු කොල්ලෙක්ට වැටෙන තහන්චි ගැන.
ඌට යාලුවෝ බොන්න කතා කරනවා.ඒත් ඌ බැඳලා නිසා ඉස්සර වගේ නිදහස නෑ.
ඔයවගේ දේවල් තමයි තියෙන්නේ.
පරණ සිංදුවක්.ටිකක් ෆාස්ට් යන සින්දුවක්.ගායකයාගේ කටහඬ එම් එස්,නෙල්සන් වගේ එකක්.
