yako den maasa 2k oya cheese eka kanna aran.. muh thama kanawa lol
ahhh àra ape amma ubata denna kiuwa cheese eka ne?
ඒක ඉවරයි. ඒක පාර්මසන්. උඹ පාර්මසන් කියලා ගෙනත් තියෙන සමහර ඒවා ග්‍රේටඩ් මොසරැල්ලා. මම රුක්ෂාන් එක්ක පීසා හැදුවා ඒවා දාලා. අම්ම දීපු පාර්මසන් එක එක දවසෙන් ඉවර කරා මම. ඒක පට්ටම රහයි බං. තුන් වේලක් පාස්ටා කෑවා ඒකත් එක්ක.
මේහ්.. සඳුන්ගේ මල්ලි හරි උඹේ යාලුවෙක් හරි ඔහේ එනවා නම් කියපං. උඹලෑ අක්කටයි අම්මටයි හාල් මැස්සෝ බැදුමක් එවන්න... නම් ගහලා එවන්නේ. අක්කට මේක. අම්මට මේක කියලා..

රිදෙයි.. මරු කියවයි... සමයං දොඩවයි..





ara ahinsakaya gedara ewilla hamarai lol
tata 


