එහෙනම් කියාන් බලන්න හොඳ ඉත්තො ටිකක්![]()
හිස්බඩ මගේ මොලේට අයිඩියා මුකුත් එන්නෙ නැහැ කියල දන්නෙ නැද්ද? පොඩි ෂොට් එකක් දාගෙන ඇවිත් කල්පනා කරල බලන්න ඕනි.

එහෙනම් කියාන් බලන්න හොඳ ඉත්තො ටිකක්![]()

ඔව් ඉතිං. බොලා වගේ උන් එක්ක බෑනේ මේකේ වසන්න..
අනිවා මේ වල් පෙරා අර වයසක කිඹුලට මොනව හරි නොසන්ඩාල වැඩක් කරන්න යන්න ඇති...
කිඹුල ආත්මාරක්ෂාවට ඹූට නෙලන්න යන්න ඇති.![]()
හිස්බඩ මගේ මොලේට අයිඩියා මුකුත් එන්නෙ නැහැ කියල දන්නෙ නැද්ද? පොඩි ෂොට් එකක් දාගෙන ඇවිත් කල්පනා කරල බලන්න ඕනි.![]()

මේ මහ දවල් බොන්න එපා යකෝ![]()





මචන්ලා දවසක අපේ ඔෆිස් එකේ එකෙක්ගෙ ගෙදර පාටි එකකට සෙට් වෙලා කට්ටියත් එක්ක ලෙසටම ගැහුවා.ටිකක් වෙලා යනකොට අපිත් එක්ක කට් වෙන්න ගහලා හිටිය එකව්න්ටන් නැහැ.කට්ටිය මු හොයද්දි පෙනුනා පාරේ ඇත බල්ලෙක් පස්සෙන් එලවගෙන යනවා.පොරගෙ වයසෙ හැටියට අපි හැමෝටම පුඩුමයි..ඇයි මේ කියල..පස්සෙ හොයල බැලීන්නම් පොර කබරයා දාලා ඒ එක්කම පොරගෙ දාලා තිබුන දත් සෙට් එකත් වැටිල.බල්ලෙක් කබරය ගොඩට සෙට් වෙලා දත් එස්ට් එකත් උස්සගෙන දුවලා..මු පස්සෙන් එලවලා තියෙන්නෙ ඒකයි..හිනාවෙලාම වෙරි හිදුන යකොව්......



රයිඩරයො.. මගේ ඇවතාර් එක නයිිට් රයිඩර් එකේ සර්කිට් එක වගේ නේද..
....
එක පැත්තකට විතරනේ බං දුවන්නේ....
හ්ම්ම් හ්ම්ම් ගාල දෙපැත්තටම දුවන්න ඕන....![]()
මටත් හිතයි ලයිට් සෙට් එක ඇනිමේට් වෙන පික් එකක් දාගන්න![]()
FB ලින්ක් එක පී ඇම් කරපං.


කාලෙකින් කතාවක් දාන්න කියලා හිතුනා, ටික දවසකින් වැටුනේ නැති නිසා.....
ඔන්න ඉතින් අපි ඉස්කෝලේ 9 වසරේ ස්පොර්ට් මීට් දවස.....අපි සෙට් එකත් ඔහේ කැරකී කැරකී ඉන්නවා මීට් එක පටන් ගන්නකන්....12 හරි 13 හරි අයියලා සෙට් එකක් එනවා පේනව අපි දිහාට...මොන මගුලක්ද දන්නේ නෑනේ ලොකු උන් අපේ පැත්තට එන්නේ (ඉස්සර බන් අපි පොඩිකාලේ ලොකු උන්ට පුදුම බයක් තිබ්බේ, සල්ලි ඉල්ලුවත් දඩස් ගාලා දීලා දානවා, ඒකටත් එක්ක දැන් ඉන්න පොඩි උන්, අපි කැන්ටීන් එකට ගියාම පොඩි උන් අපෙන් අහනවා තෝසෙ පාරක් දාන්න කීයක් හර ඉල්ලනවා) ආයෙත් කතාවට.... අපි ලගට ලොකු සෙට් එක ඇවිත් අපෙන් අහනවා මල්ලිලා මොනා හරි කරනවද අද කියලා...අපිත් ඉතින් කසාය බීපු ගොලුවො වගේ ඉන්නවා ගෝනිබිල්ලො වගේ හිටගෙන.....මුන් දැන් අපිට කියනවා බියර් පාරක් වත් ගහමු කියලා.....හා බෑ වචන ගොඩක් ගනුදෙනු වෙච්ච අතරෙ කොහොමහරි අපිත් ඔන්න හා කියලා සල්ලි එකතු කරනවා. අපේ 12දෙනයි. (අපි 9 කියන්නේ 1999දී) එකාගෙන් 40, 50 ගානෙ විතර එකතු කරනවා. මුන් ගියා බාර් එකට ගේන්න කියලා. ඔන්න මුන් එනවා පැය 2 විතර වැනී වැනී. ඔන්න දැන් බෑග් අරිනවා. අපි හිතුවා දැන් මොනාදෙයිද කියලා මුන් දෙන මගුලක් බීලා වැඩිවෙයිද ගෙදරට මාට්ටු වෙයිද ප්රශ්න කෝටියයි. ඔන්න ඇවිත් බැග් එක ඇරලා අපිට දුන්නා ලයන් ලාගර් බියර් බෝතල් 1 යි යට කරවෙච්ච ඔම්ලට් බාගයයි....(කුජීතයි) පැහැදිලි ලෙසම උන් අපිව අන්දලා අපේ සල්ලි වලින් බීලා (නරි නැවීම හොද පාඩම් අපිට) ඉතින් දැන් මේක කොහේ බොන්නද?? ප්රශ්න කෝටියයි.....ඔන්න දැන් කල්පනා කරලා කරලා (ඒ අස්සේ මේක බැග් එකේ දාගෙන ඉන්න එකා නහයෙන් අඩනවා මාට්ටු වෙයි මාට්ටු වෙයි කියලා) යන්න පිටත් උනා යාලුවෙකුගෙ ගෙදර. 1 බියර් එකයි කොල්ලෝ 12 දෙනයි. මුගේ ගෙදර ගියාම උන්ගේ මල්ලි ගෙදර ඉස්කෝලේ කලින් ඇරුනා කියලා, දැන් මොනා කරන්නද ගියා වත්ත පහල වෙලට, යන යන තැන මොකෙක් හරි ඉන්නවා ඔහොම ගියා කිලෝමීරයක් විතර ගිහින් අකුලකට මුවා වෙලා බොන්න ගත්තා. දැන් බොන්නේ සෙට් එකේ සීනියෝරටි එකට. මුල උන් උගුරු දෙක ද්ක බොනවා, ඔම්ලට් අලි කැලි කනවා. මම හිටියේ 7 වෙනියට හරි 8 වෙනියට හරි, උගුරු 2 බොන්න තියා....එක උගුර ගානේ අපිට තිබ්බේ ඒත් පෙනත් එක්ක......කොහොම හරි බිවුවා....පොඩි කික් එකකුත් තිබ්බා බන් නැතුව නෙමේ. ඒ මගේ පලවෙනි පාර.....

කාගෙද?
අර උඹ හොයා දියන් කිව්ව ක්ලාස් යන නංගිගෙ ද![]()

දෙක ද්ක බොනවා, ඔම්ලට් අලි කැලි කනවා. මම හිටියේ 7 වෙනියට හරි 8 වෙනියට හරි, උගුරු 2 බොන්න තියා....එක උගුර ගානේ අපිට තිබ්බේ ඒත් පෙනත් එක්ක......කොහොම හරි බිවුවා....පොඩි කික් එකකුත් තිබ්බා බන් නැතුව නෙමේ. ඒ මගේ පලවෙනි පාර.....
....සසගයෙහි යෙදිය වල් හු**නා!!!!
කිඹුල් මාමගේ සිංදු තීන හාඩ් ඩිස්ක් එක උස්සලා කප්පම් ඉල්ලමු.....
බඩා මාමව වෙස්වලාගෙන යවල හාඩ් එක උස්සමු.....
ඊට පස්සෙ කප්පම් මුදල ගේන්න ඩී එක්ස් එකේ යවමු සෙට් එකක් පටවලා![]()




සසගයෙහි යෙදිය වල් හු**නා!!!!
හාඩ් එකේ බැක් අප් තියනවා 6ක් දැනට.....
මා ගාව 4ක් සහ නුවර එකක්....
තව හංගේරියාවේ තව එකක්.....
හැමනියව්!!!![]()