සසගයෙහි යෙදිය වල් හු**නා!!!!
හාඩ් එකේ බැක් අප් තියනවා 6ක් දැනට.....
මා ගාව 4ක් සහ නුවර එකක්....
තව හංගේරියාවේ තව එකක්.....
හැමනියව්!!!![]()
ඇහ්.....

එතකොට 1.8 මිලියන් වල වයින් එක ගහන අදහස කුමාට අතාරින්න වෙයිද?

හංගේරියාවට යැව්වේ මක්කටැයි මාමේ




සසගයෙහි යෙදිය වල් හු**නා!!!!
හාඩ් එකේ බැක් අප් තියනවා 6ක් දැනට.....
මා ගාව 4ක් සහ නුවර එකක්....
තව හංගේරියාවේ තව එකක්.....
හැමනියව්!!!![]()






එක පැත්තකට විතරනේ බං දුවන්නේ....
හ්ම්ම් හ්ම්ම් ගාල දෙපැත්තටම දුවන්න ඕන....![]()
මටත් හිතයි ලයිට් සෙට් එක ඇනිමේට් වෙන පික් එකක් දාගන්න![]()
මිලියන 1.8 බොතලේ සිහිනයාක් පමනායි...
ඇහ්.....
එතකොට 1.8 මිලියන් වල වයින් එක ගහන අදහස කුමාට අතාරින්න වෙයිද?
හංගේරියාවට යැව්වේ මක්කටැයි මාමේ
ඔන්නමගෙනුත්පොඩිවැයින්කතාවක්. මේක්උනේඅපිඕඑල්ලියනකාලෙ. අපේඉස්කෝලෙලගතියෙනවකටුගස්ඇල්ලකියලඅල්ලක්. අපිවිභාගෙඉවරවෙලායනවානාන්නයිබොන්නයි.ඔන්නඉටිහ්න්කට්ටියසම්මාදන්දාලගල්බෝතල්එකහමාරයිපරිප්පුවඩෙයිඅරන්ගියාබොන්න. අපේඑකෙක්හිටියකමල්කියල.ඕකබොන්නෑකියලහැමෝමදන්නව. ඒකටහෙනටෝක. ඌත්ආවඅපිත්එක්කයන්න.අපිගියගමන්මකාලක්ක්රියාකරලතමයිපටන්ගත්තෙ. කමලයනෑ. ඌවතුරෙබහැලඉන්නව.ලොරිටෝක්දිදී.
අපිකොහොම්හරිබෝතලයක්ඉවරකරනකම්මූවතුරෙ. අපිටපොඩ්ඩක්වැදිලඋන්නෙ. අපේඑකෙක්ඉවරවෙච්චිබෝතලේට චූ කරල ගලක් උඩින් තියල බැස්ස වතුරට. අපි වතුරට යද්දි කමලයා ගොඩ ආපි, මේකා ගොඩ ඇවිත් අපිට පේන්න බොතලේ අරන් කටට තියා ගත්තා. එක උගුරයි, කුණුහබ්බ කෝටියයි.ඉන් පස්සෙ ඌ අපිත් එක්ක බොන්න තියා නිකන් ඇවිදින්න යන්න වත් ආවෙ නෑ.![]()
මාස්ටර් ප්ලෑන් එකක් ගසමු. අදහස අතාරින්න බැරියො


ඔන්න මගෙනුත් පොඩි වැයින් කතාවක්. මේක් උනේ අපි ඕඑල් ලියන කාලෙ. අපේ ඉස්කෝලෙ ලග තියෙනව කටුගස් ඇල්ල කියල ඇල්ලක්. අපි විභාගෙ ඉවරවෙලා යනවා නාන්නයි බොන්නයි. ඔන්න කට්ටිය සම්මාදන් දාල ගල් බෝතල් එක හමාරයි පරිප්පු වඩෙයි අරන් ගියා බොන්න. අපේ එකෙක් හිටිය කමල් කියල. ඕක බොන් නෑ කියල හැමෝම දන්නව. ඒකට හෙන ටෝක. ඌත් ආව අපිත් එක්ක යන්න. අපි ගිය ගමන්ම කාලක් ක්‍රියා කරල තමයි පටන් ගත්තෙ. කමලය නෑ. ඌ වතුරෙ බහැල ඉන්නව. ලොරි ටෝක් දිදී.
අපි කොහොම් හරි බෝතලයක් ඉවර කරනකම් මූ වතුරෙ. අපිට පොඩ්ඩක් වැදිල උන්නෙ. අපේ එකෙක් ඉවරවෙච්චි බෝතලේට චූ කරල ගලක් උඩින් තියල බැස්ස වතුරට. අපි වතුරට යද්දි කමලයා ගොඩ ආපි, මේකා ගොඩ ඇවිත් අපිට පේන්න බොතලේ අරන් කටට තියා ගත්තා. එක උගුරයි, කුණුහබ්බ කෝටියයි.ඉන් පස්සෙ ඌ අපිත් එක්ක බොන්න තියා නිකන් ඇවිදින්න යන්න වත් ආවෙ නෑ.




බොන්න එපා කියල නේද තියෙන්නේ...අනික බීපු වෙලාවට මෙහෙම පෝස්ට් කොටන්න එපා මාමේ
ඔන්න හැදුවා.
එහෙනම් අර බැකප් හයත් එක්කම උස්සමු...
මට නිකං හිතෙනවා ඉන්දියන් ක්‍රියාදාම චිත්තරපටි වලට සමාන විදියට මට දැන් හිතෙන්න පටන් ගන්නවා ගන්නවා කියල![]()


ඉන්දීය සිස්ටම් එකට යනවනන් අපි මේකට සුරෑපි තරැණියක් ඈදා ගන්න වෙනවා.. ඇය හරහා කිඹුලගේ දැහැන බින්දවන්න වෙනවා... වත්මත් වෙච්ච අර නාකි කිඹුලා බැකප් ටිකත් හෝල්සේල් දාලා දෙනවා..
දැන් ඇවිත් ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි සිංහලෙන් කොටයි..



....


ම්ම්ම්ම්ම්... මේ දවස් වල නැගල යන්නේ නටාෂා
ඒක කියල තියන විදියට මටත් ලැජ්ජ හිතුන ඕයි....
මැවිල පේනවා...
කවුද තරුණිය....ම්ම්ම්ම්ම්... මේ දවස් වල නැගල යන්නේ නටාෂා


මං දැන් ලොගවුට් වෙන්නම් නේද![]()


ඒක කියල තියන විදියට මටත් ලැජ්ජ හිතුන ඕයි....
මැවිල පේනවා...
කවුද තරුණිය....ම්ම්ම්ම්ම්... මේ දවස් වල නැගල යන්නේ නටාෂා


අපි කිඹුලගේ අවශ්‍යතාවයට සරිලන නාරි දේහයක් ලෑස්ති කරමු..

නදීශාට කියල කිඹුලගෙ කට කව්වමු.
මං දැන් ලොගවුට් වෙන්නම් නේද![]()
මගේ කට කෑවෝ
මගෙ කට කෑවෝ
කිඹුලගෙ කට කෑවෝ
එගොඩහ යන්නේ සෘතියට ගයන්න.
ඔන්න මාත් ගියා.![]()



අපි කිඹුලගේ අවශ්‍යතාවයට සරිලන නාරි දේහයක් ලෑස්ති කරමු..
![]()
කිඹුලට නරකම නැහැ![]()

