uba ahu una nam ellanawa balke![]()
බාල්කෙ එල්ලන්න උස තියෙන්නෙ එපැයි බං අක්කේ

uba ahu una nam ellanawa balke![]()

දැන් බලන්න මේකෙ කී දෙනෙක්ට මං මාමේ කියල කට පුරා කතා කරනවද....
ඒ එකෙක්ටවත් ඔහොම දුකක් ඇතිවුනාද?
නෑ නේ![]()

දැන් බලන්න මේකෙ කී දෙනෙක්ට මං මාමේ කියල කට පුරා කතා කරනවද....
ඒ එකෙක්ටවත් ඔහොම දුකක් ඇතිවුනාද?
නෑ නේ![]()





මොන මගුලක්ද මේ.. එක එක පගරනැට්ටො ගැන මගෙන් අහන්න එපා... මම සාක්කුවෙ දාගෙන ඉන්නව කියල හිතුවද...![]()

බාල්කෙ එල්ලන්න උස තියෙන්නෙ එපැයි බං අක්කේ![]()

oka nam sakuwe dagannath ba ne...
chi chi oyata man magul katha karanne na aiye.. ehema unoth araya paw ne![]()

uba wage wahu patiyek ane ethata
eh maamalane yako.. genu lamainta aunty aunty gala malliye uba gutiyak kanawa koi weleka hari langadima![]()


baya wenna epa gedara inimagak thiyenwa![]()



සීපා ලියන දාට ඩිග්රිය ගගට විසි කරං....
ආයෙත් ගමට යන්නෙ....හේනට උදැල්ලක් අරං...
සිංහල ජාතියටම රස්සා වලට ඇඩෙනකං.....
ගමේම නෑයො එක්ක දඹදිව වදිමු උඩ බලං.....
ගිය ජනවාරි වලදි වෙනසක් කරන්නට හිටං....
මෛත්රී කලේ අපියි... පවුලක් එළවලා දමං.....
දැං බඩු හම්බෙලා ඉතිං...................
වෙනසක් ලැබුනා හොදද සතුටුයිද මචං......?
සීපා ලියන දාට ...........
ලබ්බට තියපු අතම පුහුලට තියන්නට කලිං...
පෙත්සං ලියං ගිහිං ගුටියක් කෑවෙ හරි දුකෙන්....
රස්සා නැතිවෙලා ගිහිං......
IT කිලෝ ගනං එන්නෙ භාරතෙන්.......
සීපා ලියන දාට.......
(මුල් ගීතය - දීපාවලී දාට... )
25/01/2016 දිනුෂ සංකල්ප
![]()
paw ane lol
නිර්මාණයේ ගෞරවය දිනූෂ ට!!!!

අද දිනට, මා හට නාස් ලණුව වැටී දෑවුරුද්දක් ගෙවී ඇති බව පහන් සිතින් සිහිපත් කරනු කැමැත්තෙමි![]()

එක පාරට බිසී වෙලා, පට්ට ස්ට්රෙස් වෙලා. හි*විලා ගියා... අහුවෙන අහුවෙන එකාට බැන්නා..
සුභ පැතුම් රයිඩරේ...



මේහ් ළමායි....
මං හිතන් හිටියේ පැරිස් කියන්නේ මේකේ දාන මැර ටෝක් වල හැටියට හෙන සැර පරුෂ අක්ක කෙනෙක් කියලනේ....
බලද්දි මොන්ටිසෝරි ලමෙකුගේ මූණක් තියන, අඩි 4ක් විතර හරහට උස ගියපු, අවු 36ක විතර පෙනුමක් තියන ඇන්ටියෙක් නේ![]()
apu gaman dekka post eka gena dukai![]()
![]()
ara rider karayawa ussala polawe gahanna oni![]()
දැන් බලන්න මේකෙ කී දෙනෙක්ට මං මාමේ කියල කට පුරා කතා කරනවද....
ඒ එකෙක්ටවත් ඔහොම දුකක් ඇතිවුනාද?
නෑ නේ![]()


