☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    දැන් බලන්න මේකෙ කී දෙනෙක්ට මං මාමේ කියල කට පුරා කතා කරනවද....

    ඒ එකෙක්ටවත් ඔහොම දුකක් ඇතිවුනාද?

    නෑ නේ:cool:

    පිහියෙන් අනිනවා වගේ ඇත්ත කතාව :baffled:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..

    දැන් බලන්න මේකෙ කී දෙනෙක්ට මං මාමේ කියල කට පුරා කතා කරනවද....

    ඒ එකෙක්ටවත් ඔහොම දුකක් ඇතිවුනාද?

    නෑ නේ:cool:

    uba wage wahu patiyek ane ethata :growl:
    eh maamalane yako.. genu lamainta aunty aunty gala malliye uba gutiyak kanawa koi weleka hari langadima :dull::frown::growl::P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සීපා ලියන දාට ඩිග්‍රිය ගගට විසි කරං....
    ආයෙත් ගමට යන්නෙ....හේනට උදැල්ලක් අරං...
    සිංහල ජාතියටම රස්සා වලට ඇඩෙනකං.....
    ගමේම නෑයො එක්ක දඹදිව වදිමු උඩ බලං.....

    ගිය ජනවාරි වලදි වෙනසක් කරන්නට හිටං....
    මෛත්‍රී කලේ අපියි... පවුලක් එළවලා දමං.....
    දැං බඩු හම්බෙලා ඉතිං...................
    වෙනසක් ලැබුනා හොදද සතුටුයිද මචං......?

    සීපා ලියන දාට ...........

    ලබ්බට තියපු අතම පුහුලට තියන්නට කලිං...
    පෙත්සං ලියං ගිහිං ගුටියක් කෑවෙ හරි දුකෙන්....
    රස්සා නැතිවෙලා ගිහිං......
    IT කිලෝ ගනං එන්නෙ භාරතෙන්.......

    සීපා ලියන දාට.......

    (මුල් ගීතය - දීපාවලී දාට... )

    25/01/2016 දිනුෂ සංකල්ප

    1982320_437634129773599_6195307893816412547_n.png


    නිර්මාණයේ ගෞරවය දිනූෂ ට!!!!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    අද දිනට, මා හට නාස් ලණුව වැටී දෑවුරුද්දක් ගෙවී ඇති බව පහන් සිතින් සිහිපත් කරනු කැමැත්තෙමි :cool:

    එක පාරට බිසී වෙලා, පට්ට ස්ට්‍රෙස් වෙලා. හි*විලා ගියා... අහුවෙන අහුවෙන එකාට බැන්නා.. :angry:

    සුභ පැතුම් රයිඩරේ...
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එක පාරට බිසී වෙලා, පට්ට ස්ට්‍රෙස් වෙලා. හි*විලා ගියා... අහුවෙන අහුවෙන එකාට බැන්නා.. :angry:

    සුභ පැතුම් රයිඩරේ...



    මොකෝ කේස් එක :confused::confused:


    ඔය වෙලාවට අපි නම් තරහ ගන්නේ නෑ....ස්ට්‍රෙස් වලටම කියාපු, විනාඩි කිහිපයේ බේත ගන්නවා :baffled:
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මේහ් ළමායි....

    මං හිතන් හිටියේ පැරිස් කියන්නේ මේකේ දාන මැර ටෝක් වල හැටියට හෙන සැර පරුෂ අක්ක කෙනෙක් කියලනේ....:eek:

    බලද්දි මොන්ටිසෝරි ලමෙකුගේ මූණක් තියන, අඩි 4ක් විතර හරහට උස ගියපු, අවු 36ක විතර පෙනුමක් තියන ඇන්ටියෙක් නේ:baffled:

    උඹ ඉවරායි........................
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    දැන් බලන්න මේකෙ කී දෙනෙක්ට මං මාමේ කියල කට පුරා කතා කරනවද....

    ඒ එකෙක්ටවත් ඔහොම දුකක් ඇතිවුනාද?

    නෑ නේ:cool:

    ගොං වාහේ... :angry: :angry: :angry:
    කොල්ලොත් එක්ක කරන විහිලු වෙනයි. කෙල්ලක් එක්ක කරන විහිලු වෙනයි...
    යකෝ.. තෝ මට කුමාට අංකල් නෙමෙයි සීයා කීවත් අපි අනිත් පැත්තට විහිලුවක් කරලා පාඩුවේ ඉන්නවා. ඒත් මෙතන ඉන්න ගෑණු ළමයි වෙනයි ගොං හිපාටු ලොන්ත තොන්තු කොටලුවෝ... :angry:
    විහිලු කරපං සීමාවක් ඇතුලේ. උඹ කියන දෙයින් විහිලුවල ලක් වෙන කෙනාහේ හිත කොයි විදියට රිදෙනවද කියලා තෝ දන්නවැයි..?? :angry:


    FB Blocked... සැමණිය!!!!!!!
    දැං නටපං තෙයියත් තෙයියත් තා.. කියලා..
    නරියා!!!!