~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    අඩේ දන්න කෙනෙක් කියහලකෝ,
    මම ඩයලොග් සිම් දෙකක් මගේ නොට් 3 එකට පාවිච්චි කලේ දැන් දවස් දෙකක විතර ඉදං එක සිම් එකක් ඉමජන්සි ඔන්ලි කියලා වැටෙනවා. සිග්නල් එන්නේ නැහැ. මුල් දවස් ටිකේ සිම් දෙකම හොදට සිග්නල් පෙන්නුවා. එත් දැන් සිග්නල් එන්නේ එක සිම් එකකට විතරයි. අනික ඕෆ්ලයින් තියෙන්නේ?
    මේකට මොකද්ද කරන්නේ කියලා කවුරුත් දන්නවද?
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,048
    3,762
    113
    මුහුද පැත්තේ..
    xiaomi redmi 3

    Xiami Redmi 3 (not Redmi note 3)

    meka kohomada machanla...??? :nerd:

    hoda nm heta anidda wage geekbuying eken ganna beluwe.. :yes:

    kastiyage adahas kohomada..??? :)


    http://cdn2.gsmarena.com/vv/pics/xiaomi/xiaomi-redmi-3-0.jpg
    xiaomi-redmi-3-0.jpg
     

    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    tama pre sale bn..product lead time eka balapan..gdk kal tiyanawanan danma order nokara net eke ehema comments balahan
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    අඩේ දන්න කෙනෙක් කියහලකෝ,
    මම ඩයලොග් සිම් දෙකක් මගේ නොට් 3 එකට පාවිච්චි කලේ දැන් දවස් දෙකක විතර ඉදං එක සිම් එකක් ඉමජන්සි ඔන්ලි කියලා වැටෙනවා. සිග්නල් එන්නේ නැහැ. මුල් දවස් ටිකේ සිම් දෙකම හොදට සිග්නල් පෙන්නුවා. එත් දැන් සිග්නල් එන්නේ එක සිම් එකකට විතරයි. අනික ඕෆ්ලයින් තියෙන්නේ?
    මේකට මොකද්ද කරන්නේ කියලා කවුරුත් දන්නවද?

    4n eka reset karala balapan
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    (Huawei) සහ ෂෝමී (Xiaomi) සොන්සුන්ලටයි ඇපල්ටයි කෙලල සිංහලු.:rofl:

    ස්මාට්ෆෝන් වෙළඳාමේ අඩුව සැම්සුන්ටත් බලපායි

    ස්මාට්ෆෝන් උපාංග සහ අර්ධසන්නායක (semiconductors) වල විකුණුම අඩුවීම හේතුවෙන් සැමිසුන් සමාගමෙහි ආදායම අඩුවී ඇති බව එම සමාගම පවසයි.

    අසීරු ව්‍යාපාරික පරිසරය සහ තොරතුරු තාක්ෂණය සඳහා වූ ඉල්ලුම අඩුවීම හේතුවෙන් පසුගිය වසරේ අවසන් කාර්තුව තුල එම සමාගම විසින් උපයා ඇති ශුද්ධ ලාබය 40%කින් අඩු වී තිබේ. ඒ අනුව සැම්සුන් සමාගම විසින් එම කාර්තුවේදී උපයා ඇති මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 2.7කි.

    එමෙන්ම පසුගිය වසර හා සමානව මෙම වසරේදී ලාභ ඉපැයීමට නිකැකි වනු ඇති බවටද එම සමාගම අනතුරු අඟවා තිබේ.

    2015 වසරේදී එම සමාගම ඉපැයූ ආදායම පෙර වසරේදී ඉපැයූ ආදායමෙන් වොන් ට්‍රිලියන 5.6කින් අඩු වී තිබේ.

    ස්මාට්ෆෝන් වෙළඳ පළ තුල පහළ මට්ටමේදී හුවාවේ (Huawei) සහ ෂෝමී (Xiaomi) වැනි අඩු මිලකට නිෂ්පාදන සපයන සමාගම් සහ ඉහළ මට්ටමේදී ඇපල් සමාගම විසින් ඇති කරන ඉහළ තරගකාරීත්වය මෙම තත්වයට බලපා ඇති බව පැවසේ.

    පසුගිය අප්‍රියෙල් මාසයේදී සැම්සුන් සමාගම විසින් නිකුත් කරන ලද ගැලැක්සි S6 දුරකථනයද වෙළඳ පළ ග්‍රහණය කර ගැනීමට සමත් වූයේ නැත.

    ඇපල් සමාගම විසින් නිෂ්පාදනය කරන iPhone ස්මාට්ෆෝන් උපාංගයේ විකුණුම මෙතෙක් වාර්තා කළ අඩුම වර්ධනය වේගය වාර්තා කර ඇති බවද එම සමාගම ඊයේ (27) වාර්තා කළේය.
     
    Status
    Not open for further replies.