උඹ සෙයිලම් ආවෙ කවුරු කියලාද බං...මල්ලියේ...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    I know right..when your mind is fixed on an idea, your tendency is to explore the theme as deep as possible..

    I guess my sister is worried sick too about everything I touch turning to ashes :P

    Man..don't be like that Bro..I know how hard it is for a sis...you won't get this kind sisters always..it is a blessing..It seems that you are blessed with so many things in the life, which you don't even care.. I am telling you, one day they all will be gone..just like that..you won't even know..and..that's when you realize what did you miss in the life..so, learn to value special gifts that you have and rest of the world is craving for..
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    BERIDA APITATH OYA GAMANMA FORWARD KARANNA pm EKAK :D ETHAKOTA HARIMA ADAHASA BALAGANNA :D

    ඔහොම හිටු..අරකම copy paste කරලා එවන්න...අර පෙරේරා මල්ලි කිව්වත් වගේ "හයියූ"...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මම නම් කියන්නේ තේරුම ලියලා පී ඇම් යවන්න එපා අක්කේ.. :no:
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මම නම් කියන්නේ තේරුම ලියලා පී ඇම් යවන්න එපා අක්කේ.. :no:

    ඒකත් ඇත්ත මල්ලි..එහෙම උනාම මෙයාල ටික සේරම කවිය නොකියව රස විඳින්නේ නැතිව, මට තේරුම එවන්න කියයි නේද? එහෙනම් යවන්නේ නැහැ.. චොප්පේ මල්ලිට විශේෂ සහනයක් ලබා දුන්නා කියල හිතමු..
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ඇත්තටම හොද නිර්මාණයක්.
    අනිවාර්යයෙන්ම දෙවෙනි තුන්වෙනි වරටත් කියවන්න, එතකොට නියම රසය විදින්න පුළුවන්.
    ස්තුතියි

    බොහොමත්ම ස්තුතියි..ඔව් ඇත්තටම ඕනේ නිර්මාණයක් බොහෝ ලඟින් ඇසුරු නොකර එහි නියම රසය ලබන්න බැහැ...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒකත් ඇත්ත මල්ලි..එහෙම උනාම මෙයාල ටික සේරම කවිය නොකියව රස විඳින්නේ නැතිව, මට තේරුම එවන්න කියයි නේද? එහෙනම් යවන්නේ නැහැ.. චොප්පේ මල්ලිට විශේෂ සහනයක් ලබා දුන්නා කියල හිතමු..

    හ්ම්.. ඔය වගේම දෙයක් මට ඡායාරූපකරණය උගන්වපු ගුරුතුමාට උනා. සර්ටත් කවි ලියලා ඒවා තේරුම්කරලා දෙන්නත් වෙනවා සමහර වෙලාවට. සර් ඒක කරන්න අකමැතිම දෙයක්. මම කීප පාරක් සර්ට කිවා එපා කියලත් ඒක කරන්න. දැන් දැන් කරන්නේ නෑ එයා.

    අනේ මංදා.. සෝශල් මිඩියා එක්ක පොතපත, කවි ලියන ඒවා රසවිඳින ඒවා මිනිස්සුන්ගෙන් සෑහෙන්න ඈත් වෙලා.. :sorry::sorry:

    මගේ සර් ලාල් හෑගොඩ. :love:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Man..don't be like that Bro..I know how hard it is for a sis...you won't get this kind sisters always..it is a blessing..It seems that you are blessed with so many things in the life, which you don't even care.. I am telling you, one day they all will be gone..just like that..you won't even know..and..that's when you realize what did you miss in the life..so, learn to value special gifts that you have and rest of the world is craving for..

    lines between curses and blessings sometimes are rather blurry :P

    යූ ශට් අප් :P

    you know how Mr. Perera and I are gay for each other :P:love:
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    හ්ම්.. ඔය වගේම දෙයක් මට ඡායාරූපකරණය උගන්වපු ගුරුතුමාට උනා. සර්ටත් කවි ලියලා ඒවා තේරුම්කරලා දෙන්නත් වෙනවා සමහර වෙලාවට. සර් ඒක කරන්න අකමැතිම දෙයක්. මම කීප පාරක් සර්ට කිවා එපා කියලත් ඒක කරන්න. දැන් දැන් කරන්නේ නෑ එයා.

    අනේ මංදා.. සෝශල් මිඩියා එක්ක පොතපත, කවි ලියන ඒවා රසවිඳින ඒවා මිනිස්සුන්ගෙන් සෑහෙන්න ඈත් වෙලා.. :sorry::sorry:

    මගේ සර් ලාල් හෑගොඩ. :love:[/QU

    දැන් සමාජය like button එකකට සීමා වේගන යන්නේ මල්ලි..දැක්කා..ලයික් කළා..මම හිතන්නේ නැහැ නිර්මාණයක් කියවනවා කියලවත්...හරසුන් බොළඳ දෙයක් ලිව්වම ඉතින් "පට්ටයි"...ඒ අතින් මේ එළකිරියේ තවමත් දෙයක් රස විඳින්න උත්සාහ කරන තරුණ පිරිසක් ඉන්නවා...

    සාහිත්‍යක් රස විඳින්න ඉවසීමක් තියෙන්න ඕනේ..හැල්මේ දුවන සමාජේ ඉවසීමක් තියන අය බොහොම අඩුයි..

    ලාල් හෑගොඩ සර් නම් ඔයා හොඳ photographer කෙනෙක් වෙන්න ඕනේ..සර් කවිත් ලියනවද ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    වෙියෝ සාක්කි....
    මට ඇඩුණා......
    සර් කවි ලියනව කිටල දන්නේ නැද්දෝ.......
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    අනේ තව හිම වැටියං......
    තවත් කවි කියවන්ට!

    හිම නම් හොඳටෝම ඇති උනා...හැබැයි ඉතින් කවි නම් ඇති වෙන්නේ නැහැ..:D
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    වෙියෝ සාක්කි....
    මට ඇඩුණා......
    සර් කවි ලියනව කිටල දන්නේ නැද්දෝ.......

    නෑ අප්පේ...මගේ ඇහේ දෝසයක් තිබිලද මන්ද.. දැකල නැහැනේ? මම කවි කාරය උනාට සාහිත්‍ය කාරයෝ ගැන වැඩිය දන්නේ නැහැ ඔබතුමාලා වගේ...මම හිතුව ඔහොම ලැජ්ජා සහගත comment එකක් දෙයි කියල, නමුත් අවංක කමට නාහ බැරි උනා..
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    lines between curses and blessings sometimes are rather blurry :P

    you know how Mr. Perera and I are gay for each other :P:love:

    But he has අ beautiful wife (දැන් අහන්න එපා මම දන්නේ කොහොමද කියල)...අනේ මන්ද ඉතින් ඕවා...:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හ්ම්.. ඔය වගේම දෙයක් මට ඡායාරූපකරණය උගන්වපු ගුරුතුමාට උනා. සර්ටත් කවි ලියලා ඒවා තේරුම්කරලා දෙන්නත් වෙනවා සමහර වෙලාවට. සර් ඒක කරන්න අකමැතිම දෙයක්. මම කීප පාරක් සර්ට කිවා එපා කියලත් ඒක කරන්න. දැන් දැන් කරන්නේ නෑ එයා.

    අනේ මංදා.. සෝශල් මිඩියා එක්ක පොතපත, කවි ලියන ඒවා රසවිඳින ඒවා මිනිස්සුන්ගෙන් සෑහෙන්න ඈත් වෙලා.. :sorry::sorry:

    මගේ සර් ලාල් හෑගොඩ. :love:[/QU

    දැන් සමාජය like button එකකට සීමා වේගන යන්නේ මල්ලි..දැක්කා..ලයික් කළා..මම හිතන්නේ නැහැ නිර්මාණයක් කියවනවා කියලවත්...හරසුන් බොළඳ දෙයක් ලිව්වම ඉතින් "පට්ටයි"...ඒ අතින් මේ එළකිරියේ තවමත් දෙයක් රස විඳින්න උත්සාහ කරන තරුණ පිරිසක් ඉන්නවා...

    සාහිත්‍යක් රස විඳින්න ඉවසීමක් තියෙන්න ඕනේ..හැල්මේ දුවන සමාජේ ඉවසීමක් තියන අය බොහොම අඩුයි..

    ලාල් හෑගොඩ සර් නම් ඔයා හොඳ photographer කෙනෙක් වෙන්න ඕනේ..සර් කවිත් ලියනවද ?

    සර්ගේ කවි පොත් වල PDF ඉල්ලගෙන එවන්නම් මම අක්කට. කියවලා බලන්නකෝ. ;)
    සර් සහ සර්ගේ පියා (විල්සන් හෑගොඩ) දෙන්නම හොඳ කවියෝ... :yes:
     
    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    මේකේ මාරම ගැඹුරු තේරුමක් තියෙන්නේ අක්කේ! උඹෙන් මට ඉගෙන ගන්න දේ තව බොහොමයි! :love::love::love:
     
    • Like
    Reactions: Dewrangi