Huawei Honor 4C phone එක Lollipop Version එකට Update කරන්න බැරිද ? පුලුවන්නම් එක කරන විදිහ කියනවද?
Current Version 4.4.2
Current Version 4.4.2
Last edited:
ඉතින් යකෝ 4.4.2 කියන්නේ කිට්කැට් එක තමයි බොල.
ඕක ලොලිපොප් එකට අප්ඩේට් කරන්නත් පුලුවන්.
මෙන්න මේක බාලා මේ විදියට කරපන්.
hihonor.in/sites/default/files/honor-4C-Lollipop.zip
you should extract the zip files and copy the Update file to your SDCard/Dload folder . then install it from Updater ==> Menu ==> local updates.
http://forum.xda-developers.com/chef-central/android/released-huawei-honor-4c-official-t3207336
මචන් Data , Contacts Delete වෙයිද?