☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කන බොන ඒවා එක්ක යාලුකම් පටලව ගන්න හොද නැහැ මෙයා:yes::yes:

    54683112.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    pera, kuma aiye Man yanawa.. amaya enawa den :love:
    tata... :)

    ps : pera viber balapan, msg ekak dala ethi.. :) bye

    කුමාර. දැං පැරිස් බෝලේ ගියා නේ..
    ඔයා ඔයාගේ කාර්යාලීය වැඩ වලට හොත යොමු කරානම් මොකද බ්‍රෝ.. 05 වෙන්න තව පැය දෙකයිනේ තියෙන්නේ.. :rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    pera, kuma aiye Man yanawa.. amaya enawa den :love:
    tata... :)

    ps : pera viber balapan, msg ekak dala ethi.. :) bye

    අපිට ඉතින් වයිබර් මැසේජ් නැහැනෙ.. :( බායි..
    යන තැනක ඉන්න සෑමදා... සතුටින් ඔයා....
    :cool:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මට ඇසිස්ටෙක් හොයල දීපියව් පදුරු **යො ටික..........!!!!!

    අයියේ....

    හතිය හැදුනාම අදින කැප්සියුල් එක තියෙන්නේ.....
    ඒක ඇද්දාම දිගටම පුරුද්දට යනවදෝ:confused:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කුමාර. දැං පැරිස් බෝලේ ගියා නේ..
    ඔයා ඔයාගේ කාර්යාලීය වැඩ වලට හොත යොමු කරානම් මොකද බ්‍රෝ.. 05 වෙන්න තව පැය දෙකයිනේ තියෙන්නේ.. :rolleyes:

    :D

    bro paha karanneth welawata kalawata ne :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ස්තුති ස්තුති මාමේ......

    අයියේ....

    හතිය හැදුනාම අදින කැප්සියුල් එක තියෙන්නේ.....
    ඒක ඇද්දාම දිගටම පුරුද්දට යනවදෝ:confused:
    එහෙම නං නෑ...
    නමුත් ඇදුම කියන තත්ත්වයෙදී ඔය “උරන“ බෙහෙත් දිගටම ගන්න වෙනවා.