EK Office Fun

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම තාත්ත කෙනෙක් උනෝ. පොඩි කෙල්ලව ඊයේ රෑ තමා ගෙදර ගෙනාවේ :D :D
    එල මචන්...ජයවේවා !!
    11.gif

    අම්මටයි දරුවටයි නිදොක් නීරෝගී ඩීර්ගායුශ ලැබේවා:yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    Congrats novod aiyya :):)

    එල මචන්...ජයවේවා !!
    11.gif

    අම්මටයි දරුවටයි නිදොක් නීරෝගී ඩීර්ගායුශ ලැබේවා:yes:

    Thanks දෙන්නටම, ගෙදර හිටියත් thread එක පැත්තේ පොඩ්ඩක් ඇවිල්ල යනවා හැමදාම :)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    Thanks දෙන්නටම, ගෙදර හිටියත් thread එක පැත්තේ පොඩ්ඩක් ඇවිල්ල යනවා හැමදාම :)
    අනිව ඇවිත් යන්න වරෙන් නවෝද් අයියේ...අහ් මේ අපිට බොතලයක් එවපන් සතුට සමරන්න:)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    අනිව ඇවිත් යන්න වරෙන් නවෝද් අයියේ...අහ් මේ අපිට බොතලයක් එවපන් සතුට සමරන්න:)

    කට්ටිය සෙට් වෙනවනම් එවන්නම් :cool:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කට්ටිය සෙට් වෙනවනම් එවන්නම් :cool:
    බෝතලයක් විනාඩියෙන් ඉවර කරන්න පුලුවන් උන් මේ ත්‍රෙඩ් එකේ ඉන්නව නවෝද් අයියා:eek:...එවන්නකෝ කට්ටිය එක්ක සෙට් වෙන්නත් එක්ක.....:)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    බෝතලයක් විනාඩියෙන් ඉවර කරන්න පුලුවන් උන් මේ ත්‍රෙඩ් එකේ ඉන්නව නවෝද් අයියා:eek:...එවන්නකෝ කට්ටිය එක්ක සෙට් වෙන්නත් එක්ක.....:)

    මම නම් බොන එක අත ඇරලා තියෙන්නේ ඒත් කොහොම හරි සෙට් වෙනවා ලංකාවේ හිටිය නම් :sorry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම තාත්ත කෙනෙක් උනෝ. පොඩි කෙල්ලව ඊයේ රෑ තමා ගෙදර ගෙනාවේ :D :D

    ශා.මගෙනුත් උනුසුම් සුභපැතුම් මචන්.අම්මවයි දරුවවයි හොඳින් බලාගනින්.දීර්ඝායුශ ලැබේවා.