මම තාත්ත කෙනෙක් උනෝ. පොඩි කෙල්ලව ඊයේ රෑ තමා ගෙදර ගෙනාවේ![]()
![]()
Congrats

මම තාත්ත කෙනෙක් උනෝ. පොඩි කෙල්ලව ඊයේ රෑ තමා ගෙදර ගෙනාවේ![]()
![]()

මම තාත්ත කෙනෙක් උනෝ. පොඩි කෙල්ලව ඊයේ රෑ තමා ගෙදර ගෙනාවේ![]()
![]()

මම තාත්ත කෙනෙක් උනෝ. පොඩි කෙල්ලව ඊයේ රෑ තමා ගෙදර ගෙනාවේ![]()
![]()

ගුඩ් මෝර්නින්ග් අමිල අයියාGood morning office kukulani....

Congrats novod aiyya![]()
එල මචන්...ජයවේවා !!![]()
අම්මටයි දරුවටයි නිදොක් නීරෝගී ඩීර්ගායුශ ලැබේවා

අනිව ඇවිත් යන්න වරෙන් නවෝද් අයියේ...අහ් මේ අපිට බොතලයක් එවපන් සතුට සමරන්නThanks දෙන්නටම, ගෙදර හිටියත් thread එක පැත්තේ පොඩ්ඩක් ඇවිල්ල යනවා හැමදාම![]()

අනිව ඇවිත් යන්න වරෙන් නවෝද් අයියේ...අහ් මේ අපිට බොතලයක් එවපන් සතුට සමරන්න![]()

බෝතලයක් විනාඩියෙන් ඉවර කරන්න පුලුවන් උන් මේ ත්රෙඩ් එකේ ඉන්නව නවෝද් අයියාකට්ටිය සෙට් වෙනවනම් එවන්නම්![]()
...එවන්නකෝ කට්ටිය එක්ක සෙට් වෙන්නත් එක්ක.....
බෝතලයක් විනාඩියෙන් ඉවර කරන්න පුලුවන් උන් මේ ත්රෙඩ් එකේ ඉන්නව නවෝද් අයියා...එවන්නකෝ කට්ටිය එක්ක සෙට් වෙන්නත් එක්ක.....
![]()

මම තාත්ත කෙනෙක් උනෝ. පොඩි කෙල්ලව ඊයේ රෑ තමා ගෙදර ගෙනාවේ![]()
![]()
අහෝ..! එවන් කුජීත දවසක්....!!අද සඳුදා නේ බන්.ඔෆිස් පලයල්ලා.