ඊයේ හවස මම අපේ පැත්තේ කඩේකට ගියා සිගරට් එකක් බොන්න, කඩේ පිටිපස්සේ තමා සිගරැට් බොන්න තියෙන්නෙ.
මම ගිහින් ටිකකින් ආව පොඩි කොල්ලො දෙන්නෙක් වැඩිම උනොත් වයස 14 විතර. අමුතු කප් දාල මාල දාල හිපියෝ වගේ.
ඇවිත් මාර ටෝක් ටිකක් දෙනව. එකෙක් කියනව "ඌ තාම අපි කවුද ක්මියල දන්නෙ නෑ ඩො, දැනගත්තහම තමා කැරියට රෙවෙන්නේ, අපි තමා මෙහෙ රියල් කැරියෝ, අපිට වැඩ උන් නෑ ඩො" කියල.
එතකොට අනික කියනව " ජාති බ්රෝ ජාති තද තද" කියල අතිනුත් මොකක්ද වැඩ කැල්ලක් දාල. මගෙන් ගින්දර ඉල්ලනව " යෝ බ්රෝ ගින්දර ටිකක් දියන් බ්රෝ කියල"
මොනවද මේ දැන් ඉන්න පොඩි හුකන්නලට වෙලා තියෙන්නෙ.