යෝ_බ්‍රෝ

Meglow

Banned
Jun 11, 2015
596
43
0
ඊයේ හවස මම අපේ පැත්තේ කඩේකට ගියා සිගරට් එකක් බොන්න, කඩේ පිටිපස්සේ තමා සිගරැට් බොන්න තියෙන්නෙ.

මම ගිහින් ටිකකින් ආව පොඩි කොල්ලො දෙන්නෙක් වැඩිම උනොත් වයස 14 විතර. අමුතු කප් දාල මාල දාල හිපියෝ වගේ.

ඇවිත් මාර ටෝක් ටිකක් දෙනව. එකෙක් කියනව "ඌ තාම අපි කවුද ක්මියල දන්නෙ නෑ ඩො, දැනගත්තහම තමා කැරියට රෙවෙන්නේ, අපි තමා මෙහෙ රියල් කැරියෝ, අපිට වැඩ උන් නෑ ඩො" කියල.

එතකොට අනික කියනව " ජාති බ්‍රෝ ජාති තද තද" කියල අතිනුත් මොකක්ද වැඩ කැල්ලක් දාල. මගෙන් ගින්දර ඉල්ලනව " යෝ බ්‍රෝ ගින්දර ටිකක් දියන් බ්‍රෝ කියල"

මොනවද මේ දැන් ඉන්න පොඩි හුකන්නලට වෙලා තියෙන්නෙ.
 

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
රැප් හිවල්ලු කිරියේත් ඉන්නවා බන් .මේ ලඟදි එකෙකුට මම බැනල රෙප් කපල ගිහින් තිබුන .උන් එකෙක්ගෙන් ඇහුවනම් හරි
 

Meglow

Banned
Jun 11, 2015
596
43
0
රැප් හිවල්ලු කිරියේත් ඉන්නවා බන් .මේ ලඟදි එකෙකුට මම බැනල රෙප් කපල ගිහින් තිබුන .උන් එකෙක්ගෙන් ඇහුවනම් හරි

:sorry:
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    ඉතිං උබ තිබ්බේ තද බ්‍රෝ තද කියලා ගින්දර දුන්නේ නැද්ද?
     

    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    ඉතිං උබ තිබ්බේ තද බ්‍රෝ තද කියලා ගින්දර දුන්නේ නැද්ද?

    dunna bayatama. talk eka ehemanam mata allagena gahuwoth kiyala siga ekath dila mama gedara awa. :sorry:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මැවිලා පේනවා බන්
    :angry::angry:
    දෙන්න තිබ්බේ කන පුරා ටොන් ගාලා ඔකුන්ගේ බ්‍රෝ රෙද්ද අස්සෙන් පෙරෙන්න.එකෙක්ට දුනන්නම් අනේ අය්යේ ගහන්න එපා වදින්නම් කියයි.එටකොට ඔය යෝ යෝ බ්‍රෝ කොහෙන් ගියාද දන්නේ නැ
     
    Last edited:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    පොඩි උන්ට සද්ද දාන්න එපා බ්‍රෝ. තදට නෙළයි. ලොල්. ගින්දර ඉල්ලුම උබට කියන්න තිබ්බේ පල හු*තෝ යන්න කියලා.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    14-15 පොඩි උන් වැඩිය උසත් නෑ නේ. මෙන්න මෙහෙම ගහපං.

    3xCsD.gif
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    තාක්ශණයේ දියුනුවත් සමග යහමග ගිය පොඩි තරුණයො දෙන්නෙක්ගේ කථාවක් බ්‍රෝ... අපේ එකෙක් ඔහොම හැසිරුනානම් පලනවා අම්මපා කන... හිටං
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    තාක්ශණයේ දියුනුවත් සමග යහමග ගිය පොඩි තරුණයො දෙන්නෙක්ගේ කථාවක් බ්‍රෝ... අපේ එකෙක් ඔහොම හැසිරුනානම් පලනවා අම්මපා කන... හිටං

    එහෙම කියන්න එපා බ්‍රෝ...හිතපංකෝ අපිට වඩා අවු 10ක් වැඩිමහල් පරම්පරාවට වඩා අපි කොච්චර වෙනස් ද කියලා ......ඒ වගේ ඇති බං