ගෝටා

ගෝඨාභයට මොකද්ද ක

  • ගෝඨාභයව නීතිය හමුවට ගෙන යා යුතුයි

    Votes: 107 37.4%
  • ගෝඨාභයව නීතිය හමුවට ගෙන යා නොයුතුයි

    Votes: 160 55.9%
  • කිසිවක් නොපවසයි

    Votes: 19 6.6%

  • Total voters
    286

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,718
    2
    54,354
    113
    දැන් පොලිසියෙන් ඒ කටයුතු කරනවනේ? ඒ මිසක් සිද්දිය යට ගහල නෑනේ මහින්දගේ කාලේ වගේ? ඒක නෙවෙයිද වෙන්න ඕනේ?

    ඉතින් මම කිව්වද කොහෙවත් මේක යට ගහන්න කියලා? :confused: පොලිසිය නිතිය ඉටු කරන එක නොවිය යුතුයි කියල කවුරුවත් කියන්නේ නැහැ. :yes: එහෙම කිව්වද කොහෙවත්? :eek: දැන් සාක්කි ඇතුව අපරාධකාරයා හඳුනාගෙන තියෙනවනේ. දැන් තියෙන්නේ මිනිහා හොයාගන්න විතරයි. මහින්දගේ කාලෙත් ඔය විදිහේ පාතාලයොම කීයක් ඇල්ලුවද? :yes:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    පෝරිසාදයා;18755605 said:
    මහින්ද අගමැති වෙන්නෙ නෑ කියල කී පාරක් කියන්නද බන් :D

    dawsata 100 paara gane taniyama kiyopan. ethakota wade sure. :D:D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් මම කිව්වද කොහෙවත් මේක යට ගහන්න කියලා? :confused: පොලිසිය නිතිය ඉටු කරන එක නොවිය යුතුයි කියල කවුරුවත් කියන්නේ නැහැ. :yes: එහෙම කිව්වද කොහෙවත්? :eek: දැන් සාක්කි ඇතුව අපරාධකාරයා හඳුනාගෙන තියෙනවනේ. දැන් තියෙන්නේ මිනිහා හොයාගන්න විතරයි. මහින්දගේ කාලෙත් ඔය විදිහේ පාතාලයොම කීයක් ඇල්ලුවද? :yes:

    ඔව් පාතාලයෝ ඇල්ලුවට අර තජුදීන් මරපු මිනි මරුවා අල්ලන්නේ නැතුව කේස් එක යට ගැහුවේ මොකද දන්නේ නෑ :P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,718
    2
    54,354
    113
    ඔව් පාතාලයෝ ඇල්ලුවට අර තජුදීන් මරපු මිනි මරුවා අල්ලන්නේ නැතුව කේස් එක යට ගැහුවේ මොකද දන්නේ නෑ :P

    කොච්චර ඇද්දත් එළියට, මඩටම නේ බහින්නෙ :baffled::baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,131
    113
    Gotland
    TtxsM83.jpg
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    කොච්චර ඇද්දත් එළියට, මඩටම නේ බහින්නෙ :baffled::baffled:

    මිනීමැරුමක් යට ගහන එක මඩක් වෙන්නෙ කොහොමද බූරු පුතෙ? :baffled::baffled:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    හෙළයෙක්;18755570 said:
    ඒ පොල් එකත් ජබුක්.

    ෆේක් 100ක් විතර බැස්සහම ඉතින් ජබුක් වෙනවා හුටස් ගාලා. :baffled::baffled:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඔව් පාතාලයෝ ඇල්ලුවට අර තජුදීන් මරපු මිනි මරුවා අල්ලන්නේ නැතුව කේස් එක යට ගැහුවේ මොකද දන්නේ නෑ :P

    :D ගොටා ඇල්ලුවා උට කුඩු බිස්න්ස් වලඩි හරහට හිටින පතලයන්ව්ක:D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොච්චර ඇද්දත් එළියට, මඩටම නේ බහින්නෙ :baffled::baffled:

    මොකක්ද බං මඩ? උසාවියේදී ඉදිරිපත් වෙච්ච කරුණු මේවා :P පොලිසිය කලින් කිව්වා වගේ රිය අනතුරක් නෙවෙයි මේක කියල දැන් ඔප්පු වෙලා තියෙන්නේ බබෝ :rofl:

    ඔව් රාජපක්ෂලාගේ මඩ නම් කොච්චර හෙදුවත් යන්නේ නෑ තමයි :rofl:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    11779862_821608817946921_182914563448594795_o.jpg

    මේ පකයාව නීතියහමුවට ගෙනල්ලා යුක්තිය ඉටු කරන්න කාලේ හරි දැන්

    gotabhaya-rajapaksha.jpg

    Yahapaneta benna wage newei. megollonta benala weradilawath megollo ayeth balayata awoth ubawa hoyagena awith ari thiyala merenakan
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    සිංහලයා හා දෙමල ජනතාව අතර වෙනස! :)
    ප්‍රභාකරන් මැතිතුමා වී රට බෙරාගත් අය ත්‍රස්තවාදීන් වී ඇත!

    මෙහෙම නම් බැනලා මදී බන්! තව බනින්න ඕනෙ!

    පොන්න පක්කු බන්.
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ගෝඨාට තිබ්බෙ රට ගැන කැක්කුම. කරුෙමට ඉපදුන උන්ට මේව දැෙනන්නෑ. අනික Hallow Man ෙපාන්නි ෙග් ත්ෙරඩ් බම්ප් කරන අපිට ගහන්න ඔ්න
     
    Last edited: