කොහොමද ටොම් සැහෙන දවසකින්
ඔබේ ආත්මය ප්රමුදිත කරවන/පාරවන සුභාවිත ගීත ඉල්ලීම් අද දින ලබා දෙනු ඇති.....
ගීත මා සතුව පවතී නම් එසේ නොකිරීමේ හේතුවක් නොමැත.....
කරුණාකර ගීත ඉල්ලීම් ලබා දෙන්න.........
ගීත ඉල්ලීම් නොමැති නම් වැඩසටහන 8.40 වන විට අවසන් කිරීමට තරම් අද ගීත ලයිස්තුව කොටි බව දන්වමි!!!ඔබේ ආත්මය ප්රමුදිත කරවන/පාරවන සුභාවිත ගීත ඉල්ලීම් අද දින ලබා දෙනු ඇති.....
ගීත මා සතුව පවතී නම් එසේ නොකිරීමේ හේතුවක් නොමැත.....
කරුණාකර ගීත ඉල්ලීම් ලබා දෙන්න.........



