2016 Jan -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
අරක.....
එකක් 8.50ට විතර වගේ
අනික 10 ලං වෙලා

BCZ_l5n5VItVfVEprr8UfgENKJaWKymAKWG4x47IaK90IMzfer2n314wn4IVFR9UbRo=w300
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කොහොමද ටොම් සැහෙන දවසකින්

    ඉන්නවා සහෝ. විල්තෙර අහන්න ආවා. පොඩ්ඩක් ඔන්ලයින් වැඩ වලින් අයින් වෙලා ඉන්නේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබේ ආත්මය ප්‍රමුදිත කරවන/පාරවන සුභාවිත ගීත ඉල්ලීම් අද දින ලබා දෙනු ඇති.....

    ගීත මා සතුව පවතී නම් එසේ නොකිරීමේ හේතුවක් නොමැත.....

    කරුණාකර ගීත ඉල්ලීම් ලබා දෙන්න.........
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔබේ ආත්මය ප්‍රමුදිත කරවන/පාරවන සුභාවිත ගීත ඉල්ලීම් අද දින ලබා දෙනු ඇති.....

    ගීත මා සතුව පවතී නම් එසේ නොකිරීමේ හේතුවක් නොමැත.....

    කරුණාකර ගීත ඉල්ලීම් ලබා දෙන්න.........

    කිඹුලයියේ මට දෙන්න පුලුවන්ද වික්ටර් රත්නායක මහත්තයගේ 'ඉතිං ඊටපස්සේ'
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබේ ආත්මය ප්‍රමුදිත කරවන/පාරවන සුභාවිත ගීත ඉල්ලීම් අද දින ලබා දෙනු ඇති.....

    ගීත මා සතුව පවතී නම් එසේ නොකිරීමේ හේතුවක් නොමැත.....

    කරුණාකර ගීත ඉල්ලීම් ලබා දෙන්න.........
    ගීත ඉල්ලීම් නොමැති නම් වැඩසටහන 8.40 වන විට අවසන් කිරීමට තරම් අද ගීත ලයිස්තුව කොටි බව දන්වමි!!!:dull::dull::dull::dull: