2016 Jan -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

වසින්නට හැකිනම් ගිගුම් දී.....සිංදුව දුන්නාට පිං :):)


එකඟයි

11.gif
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mage sinduwa dunne na :(
    දෙන්නෙම නෑ.....
    ගස් ගෙම්බි!!!!!:growl:



    එනසැරේ දෙන්නං ඌයි....
    ගෙදර යන්න ඕන නේහ් මමත්......:dull::dull:
    හෙට උදේ ලොකු එකාව දොක්කං එන්න ඕන චෙස් ක්ලාස්....
    දවසම පැක් හෙට....
    මේ දවස් ටිකම ඇති වෙලා ඉන්නේ
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    මාත් යනෝ සුබ රාත්‍රියක් කට්ටියටම
    එලටම කොලා සසල හද විල්තෙර කිබුලා අයියා :yes::yes::yes:
     
    Last edited:

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,691
    7,886
    113
    මෙන්න මෙතන...
    වහින්නට හැකි නම් ගිගුම් දී
    වියලි ගම් බිම් වලට ඉහලින්
    ඉදෙන්නට හැකි නම් බතක් වී
    බතක් නොඉදෙන පැලක රහසින්

    රැඳෙන්නට හැකි නම් ලමා කැල
    හඬන දෙතොලඟ සිනාවක් වී
    පිපෙන්නට හැකිනම් දුරින් දුර
    නෙලා ගත හැකි වන මලක් වී

    නිදන්නට හැකිනම් දෙනෙත් තුල
    සැබෑ වෙන සුබ සිහිනයක් වී
    ගැයෙන්නට හැකි නම් දොරින් දොර
    ලොවම පුබුදන ගීතයක් වී


    216702.gif
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ශ්‍රාවක එළකිරියන් වෙනුවෙන් තමන්ගේ කාලය කැප කරනා දත් කිඹුලා සහෝදරයාට ස්තූතියි....


    hat.jpg

     
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපිට රසවිඳින්න මෙවන් වැඩසටහනක් ඉදිරිපත් කල කිඹුලා අයියාට පින් ලැබේවා. උදවු කරපු හැමෝටමත් හුයෙහි රැඳී සිටි සියලුම දෙනාටත් බොහොම ස්තූතියි.හැමෝටම සුභ රාත්‍රියක් වේවා.​
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මගේ ඉල්ලීමට ගීත දෙකම එක ලඟ ප්‍රචාරය කල කිඹුලාට මගේ ස්තූතිය ඊට පෙර ප්‍රචාරය වුන එපා හිරු පායන්න ගීතයත් එක්ක නුබේ නමින් මා දුක්වි ගීතයත් ප්‍රචාරය වුනා නම් කියලා වැඩක් නෑ කිඹුලෝ