Dialog 4G

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඔක ස්පීඩ්ද බන්.. මම දැන් ගෙදරට කතා කලා ස්ලොව් බන්. කරුමයක්නේ. ඊටපසේ ඇතිසැලඩ් සිම් එකකින් නිකන් 3G ගැහුවාම හරි ගියා කිව්වා ..
 
ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඔක ස්පීඩ්ද බන්.. මම දැන් ගෙදරට කතා කලා ස්ලොව් බන්. කරුමයක්නේ. ඊටපසේ ඇතිසැලඩ් සිම් එකකින් නිකන් 3G ගැහුවාම හරි ගියා කිව්වා ..

    මටනං 40Mbps විතර එනවා බන් :) Uploading තමයි මට වැදගත් Downloading වලට වඩා. Uploading එනවා 4Mbps විතර :yes: උඹේ ගෙවල් කොහෙද?

    behe banq

    එහෙමද? :(
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මටනං 40Mbps විතර එනවා බන් :) Uploading තමයි මට වැදගත් Downloading වලට වඩා. Uploading එනවා 4Mbps විතර :yes: උඹේ ගෙවල් කොහෙද?

    එහෙමද? :(
    හෙන ස්ලොව් බන් අම්මලගෙ ගෙදර නුවර තියෙන්නේ. දැන් දවස් ගානක ඉදන් පට්ටා ස්ලො වෙලා බන්.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    හෙන ස්ලොව් බන් අම්මලගෙ ගෙදර නුවර තියෙන්නේ. දැන් දවස් ගානක ඉදන් පට්ටා ස්ලො වෙලා බන්.

    මමත් නුවරනේ බන්. සමහර විට උඹලගේ ගෙවල් පැත්තේ users ල වැඩි ඇති. අපේ පැත්තේ tower එක ගැහුවේ ලඟදි :)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මමත් නුවරනේ බන්. සමහර විට උඹලගේ ගෙවල් පැත්තේ users ල වැඩි ඇති. අපේ පැත්තේ tower එක ගැහුවේ ලඟදි :)
    ඒක වෙන්නැති බන්. ගොඩක් උන්ට නිකන් ගෙදරටගෙනත් දුන්නලු.. මේ මාසේ පනිනකන් ස්ලොව් වෙයි වගෙ. ඊට පස්සේ බිල් නොගෙවන උන් හැලුනම හරියයි.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මටනං 40Mbps විතර එනවා බන් :) Uploading තමයි මට වැදගත් Downloading වලට වඩා. Uploading එනවා 4Mbps විතර :yes: උඹේ ගෙවල් කොහෙද?

    එහෙමද? :(

    40 mbps ? Are u kidding me? මගෙ 10mbps එන්නෙ.මම මහරගම.ඇයි බන් slow??? Pm ekak dapan
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    40 mbps ? Are u kidding me? මගෙ 10mbps එන්නෙ.මම මහරගම.ඇයි බන් slow??? Pm ekak dapan

    Usersල වැඩි උනාම speed එක අඩුවෙනවා මචං. මහරගම කියන්නේ ගොඩක් උන් අරන් ඇතිනේ :yes:

    Redda yakoo speednet pennanana speed actual neme

    ඉතිං බන් IDM download කරනකොට 5MBps එනවා. සමහර වෙලාවට 6MBps ත් එනවා :D

    එතකොට හරිනේ. 5 x 8 = 40 :P:P
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔක ස්පීඩ්ද බන්.. මම දැන් ගෙදරට කතා කලා ස්ලොව් බන්. කරුමයක්නේ. ඊටපසේ ඇතිසැලඩ් සිම් එකකින් නිකන් 3G ගැහුවාම හරි ගියා කිව්වා ..

    ping eka wadiathi