ඔක ස්පීඩ්ද බන්.. මම දැන් ගෙදරට කතා කලා ස්ලොව් බන්. කරුමයක්නේ. ඊටපසේ ඇතිසැලඩ් සිම් එකකින් නිකන් 3G ගැහුවාම හරි ගියා කිව්වා ..
Uploading තමයි මට වැදගත් Downloading වලට වඩා. Uploading එනවා 4Mbps විතර
උඹේ ගෙවල් කොහෙද?behe banq

හෙන ස්ලොව් බන් අම්මලගෙ ගෙදර නුවර තියෙන්නේ. දැන් දවස් ගානක ඉදන් පට්ටා ස්ලො වෙලා බන්.මටනං 40Mbps විතර එනවා බන්Uploading තමයි මට වැදගත් Downloading වලට වඩා. Uploading එනවා 4Mbps විතර
උඹේ ගෙවල් කොහෙද?
එහෙමද?![]()
හෙන ස්ලොව් බන් අම්මලගෙ ගෙදර නුවර තියෙන්නේ. දැන් දවස් ගානක ඉදන් පට්ටා ස්ලො වෙලා බන්.

ඒක වෙන්නැති බන්. ගොඩක් උන්ට නිකන් ගෙදරටගෙනත් දුන්නලු.. මේ මාසේ පනිනකන් ස්ලොව් වෙයි වගෙ. ඊට පස්සේ බිල් නොගෙවන උන් හැලුනම හරියයි.මමත් නුවරනේ බන්. සමහර විට උඹලගේ ගෙවල් පැත්තේ users ල වැඩි ඇති. අපේ පැත්තේ tower එක ගැහුවේ ලඟදි![]()
ඒක වෙන්නැති බන්. ගොඩක් උන්ට නිකන් ගෙදරටගෙනත් දුන්නලු.. මේ මාසේ පනිනකන් ස්ලොව් වෙයි වගෙ. ඊට පස්සේ බිල් නොගෙවන උන් හැලුනම හරියයි.

මටනං 40Mbps විතර එනවා බන්Uploading තමයි මට වැදගත් Downloading වලට වඩා. Uploading එනවා 4Mbps විතර
උඹේ ගෙවල් කොහෙද?
එහෙමද?![]()
මටනං 40Mbps විතර එනවා බන්Uploading තමයි මට වැදගත් Downloading වලට වඩා. Uploading එනවා 4Mbps විතර
උඹේ ගෙවල් කොහෙද?
එහෙමද?![]()
40 mbps ? Are u kidding me? මගෙ 10mbps එන්නෙ.මම මහරගම.ඇයි බන් slow??? Pm ekak dapan

Redda yakoo speednet pennanana speed actual neme

ඔක ස්පීඩ්ද බන්.. මම දැන් ගෙදරට කතා කලා ස්ලොව් බන්. කරුමයක්නේ. ඊටපසේ ඇතිසැලඩ් සිම් එකකින් නිකන් 3G ගැහුවාම හරි ගියා කිව්වා ..