Mekanam tikak hithata waduna..

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    කරුනාකර මෙය සරත් ෆොන්සේකා හා සමාන නොකරන්න
    සරත් ෆොන්සේකා සුදුකොඩි කතාව කියන වීඩියොව ඇත
    යෝශිත මම දන්නා තරමින් එහෙම දෙශද්‍රොහී කතවක් කියා නැත

    meya mudal gewa pracharaya karana ladi
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    සරත් ෆොන්සේකාව බල්ලෙක් වගේ හිරේට ඇදන් ගිහින් දාපු වෙලාවෙ, අනෝම ෆොන්සේකත් ඉකි ගගහා ඇඬුවා.
    වැරදි කරලා නැත්තම් බය වෙන්න දෙයක් කිසිම දෙයක් නෑ..

    කරුනාකර මෙය සරත් ෆොන්සේකා හා සමාන නොකරන්න
    සරත් ෆොන්සේකා සුදුකොඩි කතාව කියන වීඩියොව ඇත
    යෝශිත මම දන්නා තරමින් එහෙම දෙශද්‍රොහී කතවක් කියා නැත

    karume kiyanne mara jara deyak bn :dull:

    karana kalata mihiri
    widina kalata amihiri

    :dull::dull:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,992
    113
    What were the charges against him?
    some fund mismanagement at CSN, a private TV station which they own.

    Don't you see this is a total political drama?

    sirisena wants to stop MR from forming a new political front.

    If yoshitha was guilty of mishandling state funds why didn't they bring charges on those??

    this is a government run by stupid cunts

    පොර ටෝක් දෙන්න කලින් ඉස්සල්ල සිද්දිය දැනගෙන හිටපන් බං :dull:

    Rs.16 million had been spent by the state for his training in Britain and Ukraine. - See more at: http://www.dailymirror.lk/104745/fcid-arrests-yoshitha-rajapaksa#sthash.swd8eHCG.dpuf

    http://www.dailymirror.lk/104745/fcid-arrests-yoshitha-rajapaksa
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,130
    2,348
    113
    ෆොන්සේකා ඔය තත්වෙට ඇදල දැම්මේ UNP සෙට් එකම තමා උන් ෆොන්සේකා දාල යුද්දේ market කරපු එකයි උන් කලේ. අර පැත්තෙන් යුද්දේ දිනුවේ මහින්ද කියල කියනකොට උන්ටත් කියන්න දෙයක් ඕනෙනේ. ඇයි රනිල් ඉල්ලුවේ නැත්තේ දන්නවනේ පරාදයි කියල කොහොමත් .
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පොර ටෝක් දෙන්න කලින් ඉස්සල්ල සිද්දිය දැනගෙන හිටපන් බං :dull:

    http://www.dailymirror.lk/104745/fcid-arrests-yoshitha-rajapaksa

    පොර ටෝක් දෙන්න කලින් උඹ හරියට දැනගෙන හිටපන්

    ඌව ඇතුලට දාල තියෙන්නෙ CSN එකේ මූල්‍ය ප්‍රශ්ණයකට. ඔය කියන කතාවට නෙමෙයි.
    නිශාන්ත රණතුංග, රොහාන් වැලිවිට තව්අ මොකෙක්ද එකෙකුත් ඇතුලට දාල ඔක්කොම CSN

    Former President Mahinda Rajapaksa’s son, Lieutenant Yoshitha Rajapaksa, has been arrested by the Financial Crimes Investigation Division (FCID) and is expected to be produced at the Kaduwela’s Magistrate’s Court.
    He was arrested following questioning carried out by the FCID earlier today at the Sri Lanka Navy Headquarters in Colombo, the navy spokesman said.
    Yoshitha Rajapaksa was summoned to give a statement regarding financial irregularities at the Carlton Sports Network (CSN), a private company allegedly linked to him.
    Meanwhile CSN chairman Rohan Weliwita, former CEO Nishantha Ranatunga and another individual have also been arrested by the FCID in connection with the case.
    Weliwita, who is former President Mahinda Rajapaksa’s media coordinating secretary, was also taken in for questioning by the FCID this morning.
    He was questioned regarding alleged financial irregularities at the television channel.

    source

    lg.php
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වට් කම්ස් අරවුන්ඩ් වට් ගෝස් අරවුන්ඩ්.
    කරපු පින් පව් තමා ඔය.
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    meya mudal gewa pracharaya karana ladi

    ඔව් ඔව් 1600 ගානේ ගෙවනවා සිරිකොතෙන්
    තොපි වගේ බඩට මොනවා හරි වැටෙනකොට රට හුකාස් උනත් කමක් නෑ කියලා හිතන පිම්පියො නෙමෙයි බොල අපි

    උබට කියන්න logical answer එකක් නැති උනාම මොකක් හරි වෙන බයිලයක් කියනවා මම කලිනුත් ඕක දැකලා තියනවා උබ කරනවා :rofl::rofl::rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    Hamme ara mahindage kale bus walin minissu uge rally walata adde ratata adare hinda wenna athi.:rofl:
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    ෆොන්සේකා ඔය තත්වෙට ඇදල දැම්මේ UNP සෙට් එකම තමා උන් ෆොන්සේකා දාල යුද්දේ market කරපු එකයි උන් කලේ. අර පැත්තෙන් යුද්දේ දිනුවේ මහින්ද කියල කියනකොට උන්ටත් කියන්න දෙයක් ඕනෙනේ. ඇයි රනිල් ඉල්ලුවේ නැත්තේ දන්නවනේ පරාදයි කියල කොහොමත් .

    ඔව් මොකෝ ඒ වෙලාවේ තොප්පිගල කැලයක් කිව්ව පිම්පියා අවා නම් රාජකීය කෑමක් කන්නේ
    sfව මෝල් කරලා දැම්ම බිල්ලට :P
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,992
    113
    පොර ටෝක් දෙන්න කලින් උඹ හරියට දැනගෙන හිටපන්

    ඌව ඇතුලට දාල තියෙන්නෙ CSN එකේ මූල්‍ය ප්‍රශ්ණයකට. ඔය කියන කතාවට නෙමෙයි.
    නිශාන්ත රණතුංග, රොහාන් වැලිවිට තව්අ මොකෙක්ද එකෙකුත් ඇතුලට දාල ඔක්කොම CSN

    ඉස්සල්ලා මුදල් විශුද්ධිකරණ පනත කියන්නේ මොකක්ද කියල ඉගනගෙන වරෙන්......financial irregularities කිව්ව ගමන් උඹ හිතුවද මේක CSN එකේ අභ්‍යන්තර ගැටළුවක් කියල?​
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    ඔව් ඔව් 1600 ගානේ ගෙවනවා සිරිකොතෙන්
    තොපි වගේ බඩට මොනවා හරි වැටෙනකොට රට හුකාස් උනත් කමක් නෑ කියලා හිතන පිම්පියො නෙමෙයි බොල අපි

    උබට කියන්න logical answer එකක් නැති උනාම මොකක් හරි වෙන බයිලයක් කියනවා මම කලිනුත් ඕක දැකලා තියනවා උබ කරනවා :rofl::rofl::rofl:

    ridunada pute???? ha ha ha ha ha ha
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    Hamme ara mahindage kale bus walin minissu uge rally walata adde ratata adare hinda wenna athi.:rofl:
    ඔව් එවා නම් වැරදි වැඩ
    මම දන්න විදියට නම් පක්ශෙන් කරන්නෙ ඒවා

    දැන් අදින්නේ නැද්ද බන්
    දන්නෙ නැති නිසා අහන්නෙ සිරාවටම :confused:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔව් එවා නම් වැරදි වැඩ
    මම දන්න විදියට නම් පක්ශෙන් කරන්නෙ ඒවා

    දැන් අදින්නේ නැද්ද බන්
    දන්නෙ නැති නිසා අහන්නෙ සිරාවටම :confused:

    Mahindage kale wage nam adinne nathuwa athi.uba mona unath waraddak una kiyala hari piligannawa.ekata anith unnam marila ipaduna wagene inne..
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    ridunada pute???? ha ha ha ha ha ha

    ඔව් මට රිදුනා :P
    වැටුන ලිද ගැබුරුයි නෙහ් හෙමීට උඩට වරෙන් ගූටිකත් පිහිදාගෙන
    nuke උන කාල ගෝලයා :P:rofl::rofl::rofl::rofl::rofl: