තම දිවි පරදුවට තබා කොටි විනාශ කිරිමට තම ලෙ දාඩිය හෙළු යොශිත නම් මහා රණ විරුවා සිර ගත කිරිමට විරුද්ද වෙමු
තම දිවි පරදුවට තබමින් තොප්පිගල බේරාගැනීමේ නියමුවා වූ අගමැති රනිල් වික්‍රමසිoහ මහතා හෑල්ලුවට ලක් කරන ප්‍රකාශ තරයේ හෙලා දකිමු
තම දිවි පරදුවට තබා කොටි විනාශ කිරිමට තම ලෙ දාඩිය හෙළු යොශිත නම් මහා රණ විරුවා සිර ගත කිරිමට විරුද්ද වෙමු
දෙමව්පියන්ගේ වැරදි, අන්තිමට පිටවෙන්නේ දරුවන්ගෙන්.. එක අතකට පව් ඉතින්.. පස්සේ කාලෙක ලොකුවට කියයි ඒ කාලේ මයිත්‍රිගේ පාලනයට එරෙහිව අපි වීදී බැස්සා, කුඩුවේ ලැග්ගා. හොස්පිටල් ගියා කිය කිය.. තාත්තත් කියන්නෙම පාගමනේ කියා කියලනේ කොලබට රාජිතත් එක්ක.. ඔහොම තමා ඉතින්, ඇතිදාට ඔක්කොම යාලුවො, හොද්ද සෙට් උනාම එකෙක්වත් නැ, චාටරේ තනියම කන්න ඔනේ. අයියා වගේ නෙමෙයි, පොර බස් එකට දානකොට අඩන්න බයවෙලා හිටියේ..
තම දිවි පරදුවට තබා කොටි විනාශ කිරිමට තම ලෙ දාඩිය හෙළු යොශිත නම් මහා රණ විරුවා සිර ගත කිරිමට විරුද්ද වෙමු

රෙවිල අනාත වෙලා විරෝගෙන ඉන්න අනාතයො ටිකකට අවුරුද්දකට පස්සෙ හිටන් and කෝපරේෂන් වෙතින් ටෙම්පරරි ආතල් එකක්...



උදම් ඒමට අනන සෙට් එකක් නොව ඉන්නේ. හැබැයි ඔය කතා කරන කටවල් වලින් කතා කතා කරපල්ලා සිරිසේන පබයා ගේ හිවල් ගති දක්මටත් එය කතා කිරීමටත් පුරුදු වෙයල්ලා නිකන් නරි වාදන් නොකිය. අගමැති කියන හිවල් නාම්බා රට ජාතිය හැල්ලු කරනා සැටිත් දකපල්ලා. උබලට හැකිනම් ගිහින් දැන් කියපල්ලා ලොව ඉදිරියේ අපි හමුදාවේ අයව අත්අඩංගුවට ගන්න බව හා කොටින්ට අනුකම්පා කරන බවත්. උබලාගේ පලිගනිල්ලේ හා රාජපක්ෂගේ වෙනස උබලා රට ජාතිය හා ආගම හා රාජපක්ෂලාගෙන් විරුද්ධ වාදීන් සියල්ලන්ගෙන්ම පලිගනිමයි. රාජපක්ෂගේ සීමාව විරුද්ධ වාදීන් පමණක් නිසයි. තොපේ ජාතකයන් වල ඇති කලවමි බව හිරිකිතයි. තොපේ අවිහිංසාව තියෙන්නේ ලෝකෙට පෙනුමට මිස රටට ඕනා කමට නොවේ යෝෂිත වැරදිනම් අත්තඩංගුවට ගැනීම වරදක් නොමැත. නමුත් එයට උදම් ඇනීමට පළමු තොපේ යහපාලනය කරනා හිවල් වැඩ ගැන කතාකර හිටපන්. තොපිට යෝෂිත අත්තඩංගුවට ගැනීම මගින් තොපේ යහපාලනය මෙතෙක් කලක් කර හිවල් වැඩ වල නිරුවත වසා ගැනීමට නොමැති හෙයින්..

අද නම් මරාගේ නකුටු බලු රංචුවට නින්ද යන ඵකක් නෑ..![]()

mara ge nakutu balu ranchuwata ninda yanneth na.


mara ge nakutu balu ranchuwata ninda yanneth na.
1500 yata post daana ewunta ninda yanneth na neda machan.
![]()

Eka thama..1600..nil balakaye 2000 wageda..neda?![]()


nil balaka, kola balaka, okkoma machan. umba dannawa athine mata wada hondata.![]()

yanthan awuruddakata passe UNP hardcore kattiyata athal ekak awilla wage.
mechchara kal sadda natuwa hitapu un dan dena talks tamaa talks.![]()




Uba mona balakayeda?![]()