මොකො පරක්කු කියලා බැලුවේ??? ඉතින් බත් ඩ්න්ගක් එක්ක මාලු කැල්ලක් බැදලාවත් අරන් යමන්. මද්දු බඩගින්නෙද දන්නෙත් නැ.. ගලේ බන්ඩාර දෙයියන්ගේ පිහිටෙන් රාජ පස්ස බේරෙයි..
hina kaala pana yanawa ban 
hina kaala pana yanawa ban
![]()

කපනවා කියන්නේ මචන් සමහර උන් එකමකමෙන්ට් එක දාලා දෙපාර කපලා. එකක් ඔරිජිනල් එකෙන් අනික ෆේක් එකෙන්.yoshithaya arrest... 01-30-2016 08:37 PM ජොලියට කැපුවේ හොඳේ -8
vahallunta ridila & revila....![]()
කපනවා කියන්නේ මචන් සමහර උන් එකමකමෙන්ට් එක දාලා දෙපාර කපලා. එකක් ඔරිජිනල් එකෙන් අනික ෆේක් එකෙන්.
මම දැම්ම ත්රෙඩ් එකේ නම් ඔරිජිනල්,fake උන් ටික ඔක්කොම ඉන්නවා..කපනවා කියන්නේ මචන් සමහර උන් එකමකමෙන්ට් එක දාලා දෙපාර කපලා. එකක් ඔරිජිනල් එකෙන් අනික ෆේක් එකෙන්.




okaa thern nathi modayoo ekka mona kathadsaa bun
me labbo hthanne mahinda , puken illuwath 52 lak ei kiyala.
MY3 kamathi naha...


මහින්ද ව සහ උබේ මහ පොන්නයාව එල්ලලා මරන්න ඕනේ
ඕක අනිවාර් deal එකක් ...මුන් හෝ ගාලා උඩ පනිනවා ...ඒකනේ බන්. ඔය පොඩිදේ තේරුම් ගන්න බැරි හැටි.
මම නම් හිතන්නේ නෑ මේ අතඩංගුවට ගත්තේ නීතියට අනුව කියලා. ශුවර් එකටම බළල් හස්තයක් තියෙනවා. ඒක මෛත්රිගේ වෙන්නත් පුළුවන් රනිල්ගේ වෙන්නත් පුළුවන්.
1) මහින්දව බය කරලා slfp කඩන්න එපා, කොල්ලව එලියට දාන්න මෛත්රී එකඟතාවයකට එන්න දාපු ඩීල් එකක් වෙන්නත් පුළුවන්.
2) අළුත් පක්ෂය හදම්දො නොහදම්දෝ වැට උඩ හිත හිත ඉන්න මහින්දව බය කරලා කොල්ලව එලියට දාන්නම් අළුත් පක්ෂයක් හඩපන් කියන්න රනිල් දාපු ඩීල් එකක් වෙන්නත් පුළුවන්.
ඒ නිසා ඔය ටොයියෝයි කියන උන් වැඩිය සතුටු නොවී ඉඳපල්ලා. බයියොත් දුක් නොවී ඉඳපල්ලා. මේක පොඩි ගේමක් බන්.
මොන පක්ෂෙ නායකයද බන් කැමති තමන්ගේ පක්ෂෙ කැඩෙනවට
මම දැම්ම ත්රෙඩ් එකේ නම් ඔරිජිනල්,fake උන් ටික ඔක්කොම ඉන්නවා..


ඔක්කොමලා රෙදි නැතුව කඩේ යනවා appochcha unta kapanna aththe ehema venna athi ban![]()
අඩු කඩපු කකුලුවො වගේ යන එන මන් නැ අනාතයි.. බඩගානවා දැන්. ඉවසලා ඉන්න වෙනවා පෙබරවාරු 11 වෙනකන්. අනික මෙතන අපිට බැනලා වැඩක් නැ මයිත්රී ලගට ගිහින් පෙබරවාරි 4 නිදහස් දිනේ දවසට හිරකාරයො නිදහස් කරන එකේ, එතනට බේබිගේ නම දාගෙන ජනාදිපති සමාවක් ගත්තනම් අහවරනේ.. මොකද පිට මිනිහෙක්යැ. මයිත්රි පක්ශේ නායකයා වෙච්චි..මම දැම්ම ත්රෙඩ් එකේ නම් ඔරිජිනල්,fake උන් ටික ඔක්කොම ඉන්නවා..
ඕක අනිවාර් deal එකක් ...මුන් හෝ ගාලා උඩ පනිනවා ...


ලංකාවේ දේශපාලනය කියව ගන්න තේරෙන්නේ නැති බයියෝ ටොයියෝ සෑහෙන්න පිරිසක් ඉන්නවා.
ඌ මොන නිති විබාගේ පාස් උනත් කට ඇරියම උගත්කම දෙපැත්තෙන් බේරෙනවා.. මූ හොදා ගමේ හරක් හොරුන්ට ඇප දෙන්න..