බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මම මේ කතාවට සම්බන්ද කර ගත්ත දිය ඇල්ලේ ඉතා අවාසනාවන්ත සිද්ධියක් වෙලා ඊයේ. :(අපි වගේම සෙට් වෙන්න ගිය කොල්ලො සෙට් එකක දෙන්නෙක් මැරිලා. එක්කෙනෙක් ගිළුනම බේරගන්න ගිය අනිත් කොල්ලත් ගිලිල. අපි ඔය දිය ඇල්ලේ ඉසේ කෙස් ගානට නාල ඇති. අපේ වාසනාවද කොල්ලන්ගෙ කරුමෙද තේරෙන්නෙ නෑබොලවු. හිරු එකේ සීන් එක තිබ්බ.

    කහවත්ත ගනේගම ප්‍රදේශයේ දිය ඇල්ලක දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    ඊයේ පස්වරුවේ ඔවුන් අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

    මෙලෙස මියගොස් ඇත්තේ ලෙල්ලොපිටිය ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි සහ 19 හැවිරිදි දෙදෙනෙක්.

    මළ සිරුරු කහවත්ත රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ අද සිදු කෙරෙනවා.

    අප වාර්තාකරු සඳහන් කලේ දියේ ගිලුණු තරුණයකු බේරා ගැනීමට ගිය ඔහුගේ යහලුවා ද දියේ ගිලී ඇති බවයි.

    පළමුව දියේ ගිලුනු තරුණයා බේරා ගැනීමට ගිය තරුණයා ජලයට පනින ආකාරය එම ස්ථානයේ සිටි අයෙකු වීඩියෝගත කර තිබෙනවා.

    පසුව එම තරුණයා ද දියේ ගිලී අතුරුදන්වු අතර පසුව ඔවුන් දෙදෙනාගේම සිරුරු සොයා ගැනුනා.

    මමත් මේ දැන් බැලුවා විතරයි මූනු පොතේ තිබිලා... මම නම් වැටෙන්න ගහලා හිටියත් දණක් වතුරෙන් එහාට යන්නේ නෑ.. ගිය මාසේ ගාල්ලේ නෙළුවේ ගියා.. එහේ ලංකාගම කියන හරියේ සිංහරාජේ.. එහේ පොට් එහෙකින් නෑවා.. එතනත් ගැඹුරුයි... මම නම් අයිනකට වෙලා ගලක් අල්ලන් නෑවා... ඒත් බෙල්ල හරියට යට යනවා... පරිස්සමෙන් ගලක් අල්ලන් හිටියා... ඔය ඊතලේ දාපු තැන පූල් එක වගේ... වතුර වැටෙන තැන පට්ට ගැඹුරුයි..

    zjgopw.jpg

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ගිය සැරේ ආපු වෙලාවෙ සෙට් වෙච්ච එව්වයෙ පින්තූර කිහිපයක් දාන්න හිතුන.:dull::oo:

    මේ තියෙන්නෙ තොපි ගසපු කලවං බියර් ටවර් දෙකින් එකක්.:P

    s447zm.jpg

    මේ අපි එම්.සී.සී එකේ කැම්පස් සෙට් එකත් එක්ක ගහද්දි ගත්ත බයිට්.

    23lf6lg.jpg

    අපේ ඉස්කොලෙ සෙට් එකත් එක්ක බෙලිහුල් ඔය ගාව සෙට් උනා.:yes: අම්මෝ එදා තමයි පටට සෙට් විල්ල.:love: හීතල පොද වැස්සත් එක්ක. බයිට් එකට වල් ඌරයි ඕළු මුවයි.:confused: පව් තමයි ඉතින්. එහෙම කිව්ව කියල කට්ටිය ඔව්ව කන එක මට නවත්තන්න බෑ.:yes:
    මේ ඉන්නෙ සෙට් එකෙන් කොටසක්. ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුදු 20ක් උනත් තාම් බොක්ක.:yes::yes:

    9h44lg.jpg

    මෙතන තමයි වැස්සට හිටියෙ. මේ පොට් එකට අපේ දෙසපාලකයො එනවලු පොඩි කෙල්ලො එක්ක ඉස්කෝලෙ පාඩං කියා දෙන්න. :P:P

    ih1w9e.jpg

    මේ අයිය අපිත් එක්ක සින්දු කිව්ව රෑ අදුරු වැටිල විසිරෙනකම්.:yes::yes::yes:

    349civq.jpg

    පේනවන්. රට ඉන්න එක හොදයි. ලංකාවෙ හිටියොත් බීල නැහෙන්නේ.:eek::eek:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    අහ්හ් මෙ ඉන්නෙ අපෙ මදු$^&%^$%^ ඇන්ඩ් දේශන්%^*( ගොයියා නෙහ්..අනිත් පැත්තේ මන් හිටියේ...
    ආපහු සෙට් වෙමු හොදද අයියේ..

    දෙනියායේ ලන්ක ගම පැත්ත නම් මරු නෙහ්...අපෙ ගෙවල් වල ඉදන් වැඩි දුරක් නෑ ඒ පැත්තට
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :rolleyes: moko bola? biuwe nadda lagadi? :cool:
    අපෝ අන්තිමට බීපු දවසේ කබරය දැම්ම බන් හොදට..එකෙක් මගේ ෆොටෝ අරන් තාම බයිට් කරනව......ලගදි සෙට් වෙන්න ඔනේ එලකිරි සෙට් එකත් එක්ක
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අදත් බෝතලයක් ගහලා බන් ආවේ.... අවුලක් නෑ මැරෙන වෙලාවක මැරෙයි...! බොලා මගේ මළගෙදර වරෙල්ලා..... සුභ රාත්‍රියක් යාළුවනේ.:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    උඹලා අපිට කියනවා බොන්න එපා කියලා
    ඔන්න මම නම් දැන් ගිනි වතුර අඩු කරලා
    පලතුරු බිම පලතුරු කෑමට මුලික තැනක් දෙන්න හිතුවා
    පලතුරු බිම ගෙදරම හඳලා බොනවා
    ඒක පට්ට හොඳයි බන් මෙච්චර කල් ගහපුවගේ සැර අඩුවෙන්නත් එක්ක
     
    • Like
    Reactions: C h o p p e

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    අඩේ ඔච්චර බොන්න එපා යකෝ....:confused:
     
    • Like
    Reactions: C h o p p e

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    මට නම් මානසික ආතතිය වැඩි උනාම තමයි ගොඩක්ම බොන්න පෙළඹෙන්නේ මාමේ :yes:

    බොන්න හේතු නම් දෙයි ගමක. ඒත් කනමදයො වගේ බොන එක ඇගට හොදනෑ මොන හේතුවට බිව්වත්.:yes:

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    [FONT=&quot]මමත් කැම්පස් කාලේ සෙට් එකක් එක්ක නැට්ටටම ගහලා වෙච්ච සීන් එකක් ,[/FONT]
    [FONT=&quot]ගසලා ගසලා අපේ එකෙකුට උන් හිටිතැන් මතකත් නැ , උගේ අයියා කෙනෙකුගේ ගෙදර බෝඩ් වෙලා හිටියේ 255 පාරේ මට මතක විදිහට හොන්නන්තර ද කොහෙද , අපි මු අරගෙන එනවා චැලි 2 කින් ( ඒ කාලේ අපේ ගමන් සගයා ) කොහොම හරි කොන්ක්‍රීට් වැඩපලක් එක්ක තියන ගෙයක් පෙන්නලා මු එතන තමයි තැන බෙල් ඒක ගහපන් කීවා දැන් රැ 1.00ත් පහු වෙලා අපේ එකෙක් ( අද උ කැබිනට් ඇමැති කෙනෙක්) ගිහිල්ල කොළ පාට ලයිට් එකක් පත්තුවෙන බෙල් සුවිච් එකක් එබුවා [/FONT]
    [FONT=&quot]හුටා ...............[/FONT]
    [FONT=&quot]ගඩ ...ගඩ ....ගඩ ගාලා මෙන්න යකෝ බ්ලොක්ගල් මැෂිමක් වැඩ [/FONT]
    [FONT=&quot]තප්පර මිලි දශම ගානකින් කවුදයකෝ .... අම් .....හු ....කියාගෙන දොරක් විවර වෙද්දී අරු මහපාරේ තණකොළ ගොල්ල සුව යහන කරගනිද්දී අපේ චැලි අපිවත් අරගෙන මෙන්න යනෝ ......[/FONT]
    [FONT=&quot]බලාන යද්දී අපේ කනමද වාහේ ඔබල තියෙන්නේ බ්ලොක්ගල් මැෂිමේ බොත්තම. ( අද උපාසක උනාට )[/FONT]
    [FONT=&quot]අදත් ඒ හරියෙන් යද්දී තනියම හිනා ..... [/FONT]
    [FONT=&quot]අපේ බිසව අහනවා ...
    [/FONT]
    [FONT=&quot]මොකෝ බ්ලොක්ගල් වැඩපලද හොයන්නේ කියලා .........[/FONT]
    අපේ බල්ලෙක් මේක බිසවගේ කනේ ගාලා

    හය්යෝ. තොපි නස්පුක් වෙන්නම බීල. කවුද යකෝ කැබිනට් ඇමති? :shocked:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ගිය සිකුරාදා බෝතලයක් ගේනවා. බයිට් එකට සොසේජස් පැකට් එකකුත් ගේනවා. නමුත් එදා හවස කෝල් එකක් ආව අපේ ලගම නෑයෙක් අන්තරා වෙලා කියල. ඒ හින්ද බෝතලේ එහෙම්මම තියල මල ගෙදර ගියා. මේ කතාව මේ නුලේ උඩ හරියේ දාල ඇති.

    අද තමයි අවසන් කටයුතු කරන්නේ. ඒ හින්ද අපි කිහිප දෙනෙක් ඊයේ නයිට් එක ගැහුවා. එතන එකම විකාරයි. මැරුණු කෙනාගේ පුතා වැඩකරන්නේ එටිසලට් එකේ. එහෙන් ආපු 15-20ක් විතර සෙට් එකක් පාර අයිනේ පාර්ටියක් දාල. එකම කාලගොට්ටියයි. අනේ මන්ද දැන් කාලේ මලගේකටත් ඔය බෝතලේ අවශ්‍යද. ඒ කොල්ලට අපිට මුහුණ දෙන්න බැරිව හැඟී හැඟී හිටියේ.

    මමත් කනකොට හොදට කනවා බොනකොටත් එහෙමමයි නමුත් ඒ ඒ තැනෙ හැටියට. විශේෂයෙන් මළගෙවල් වල නයිට් ගහන කොට නම් කටේ වත් තියන්නේ නැහැ. ඕක ගැහුවහන් පස්සේ අපි හිතන්නේ ගද එන්නේ නැහැ කියල නමුත් කතා කරන පුද්ගලයෝන්ට හොදටම සුවද දැනෙනවා.

    අපිට නම් නෙස්ට්කෆේ ටිකක් සැන්විචස් ටිකක් එක්ක කුට්ටමක් තිබුනානම් එක දිගට රෑ 2-3ක් උනත් අදින්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔය තැන වල යන දේසපාලන කතා අහන්න හරි ආසයි. එකෙක්ව ෆෝම් කරලා තිබ්බහම වයින් කරපු බෝනික්ක වගේ තමයි. ඊයේ රෑත් අපි කරේ ඔය ටික තමයි. අනිත ඊයේ කතා කරන්න හොද ටොපික් එකකුත් තිබුනනේ.

    සිකුරාදා ගෙනාපු බෝතලේ තවමත් මගේ ඔෆිස් එකේ මෙසේ උඩ යහතින් වැජබෙනවා. අදත් එක එහෙම්මම තියෙයි. තව ටිකකින් මළගෙදර පැත්තට යනවා එන්නේ මල බත එහෙම කාල ඊයේ ෆෝම් කරපු එකාව අයෙත් පොඩ්ඩක් අවුස්සලා රෑ වෙලා.
     
    කතාව හරියට හරි. දැන් ඉන්න එවුන් මල ගෙයක්ට විශේෂයෙන්ම දුර පලාතක යන්නෙම බොන්න බලාගෙන. අපේ තාත්තගෙ මල ගෙදර අපේම නෑයො සෙට් එකක් ඇවිත් වත්ත පල්ලෙහා පදිරි වෙන්න ගැහුවා. නෑ කම හින්ද මල්ලියි මායි ඉවසන් හිටිය. මුන් යන්න කිට්ටු වෙලා ඇවිත් තාත්තාගෙ මිනිය ගාව ගොන් පාට් දාන්න ගත්තා.:angry: ඒ පාරනම් ඉවසුව ඇති පුතෝ කියල මම අපේ සෙට් එකට කියල සැලකුව වෙරි හිදෙන්න. එදායින පස්සෙ නෑ කම් ක්ලෝස්. ඒත් කමක් නෑ. ඉවසීමේ සීමාවක් තියෙනව.:yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මමත් කනකොට හොදට කනවා බොනකොටත් එහෙමමයි නමුත් ඒ ඒ තැනෙ හැටියට. විශේෂයෙන් මළගෙවල් වල නයිට් ගහන කොට නම් කටේ වත් තියන්නේ නැහැ. ඕක ගැහුවහන් පස්සේ අපි හිතන්නේ ගද එන්නේ නැහැ කියල නමුත් කතා කරන පුද්ගලයෝන්ට හොදටම සුවද දැනෙනවා.

    .

    ඇත්ත කතාව...බොනකොට තැන නොතැන බලලා බොන්න ඕන..

    මේක ඇහුවාම කතාවක් මතක් උනා...හිමීට කොටන්නම්:)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    උඹලා අපිට කියනවා බොන්න එපා කියලා
    ඔන්න මම නම් දැන් ගිනි වතුර අඩු කරලා
    පලතුරු බිම පලතුරු කෑමට මුලික තැනක් දෙන්න හිතුවා
    පලතුරු බිම ගෙදරම හඳලා බොනවා
    ඒක පට්ට හොඳයි බන් මෙච්චර කල් ගහපුවගේ සැර අඩුවෙන්නත් එක්ක

    අඩේ ඔච්චර බොන්න එපා යකෝ....:confused:
    :dull::(:(:( අඩු කරන්න හිටියත් අනේ මන්දා බන් යාළුවෝ කථා කලාම හාං ගානවා... පෙරේත කමක් නෙමේ.. ජස්ට් නෝමල් බොනවා ඉතින්...
     
    • Like
    Reactions: RIDER89

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :dull::(:(:( අඩු කරන්න හිටියත් අනේ මන්දා බන් යාළුවෝ කථා කලාම හාං ගානවා... පෙරේත කමක් නෙමේ.. ජස්ට් නෝමල් බොනවා ඉතින්...

    පහුගිය ටිකේ මටත් ඔහොම වෙලා තිබ්බා...
    හැබැයි දැන් දවස් තුන හතරක ඉඳල හිතේ කිසිම හාවක් හූවක් නෑ....
    :cool:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :dull::(:(:( අඩු කරන්න හිටියත් අනේ මන්දා බන් යාළුවෝ කථා කලාම හාං ගානවා... පෙරේත කමක් නෙමේ.. ජස්ට් නෝමල් බොනවා ඉතින්...
    :angry:ශේප් එකේ වාරණයක් දාගනින්
    ෂොට් එක එක අඩු කරපන්
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    Mudrana ta lamayi nedda ?