කෝච්චියෙන් හෝර්ටන් තැන්නේ
යාලුවෝ Set එකත් එක්ක හෝටන් තැන්නේ යන්න හිතන් ඉන්නවා. කෝච්චියේ තමයි යන්න හිතන් ඉන්නේ.
වාහනේක නැතුව ගිහින් කෙළ වෙයිද? පට්ටිපොලින් බැහැල නේද යන්න ඕනි? මේ කාලේ යන්න හොඳද? පට්ටිපොළින් වාහනයක් අරන් යනව නම් කීයක් වගේ වෙයිද? පොඩ්ඩක් උපදෙස් ටීකක් දීපල්ලකෝ. 