කලින් සින්ක් කරපු බැක් අප් එකක් නෑ බං ඒකයි අවුල
අලුත් පිසි එකක් තියෙන්නේ. රි ස්ටොර් කරන්නේ නැතිව ගොඩ දා ගන්න මෙටඩ් එකක් තියෙනවා බං.
umbe dan thiyana PC ekata eka parak wath sync karala nadda?
කලින් සින්ක් කරපු බැක් අප් එකක් නෑ බං ඒකයි අවුල
අලුත් පිසි එකක් තියෙන්නේ. රි ස්ටොර් කරන්නේ නැතිව ගොඩ දා ගන්න මෙටඩ් එකක් තියෙනවා බං.
umbe dan thiyana PC ekata eka parak wath sync karala nadda?
ඔයගේ වැඩේ කරගන්නම් මේකක් ගන්න වෙනවානෑ, එක පාරක්වත් පාවිච්චි කරලා නෑ. බං..
රි ස්ටොර් කරන්නේ නැතිව මේ ප්‍රශ්නේට විසදුමක් තියෙනවා නේද.
ඔයගේ වැඩේ කරගන්නම් මේකක් ගන්න වෙනවා
![]()
මේ මොකක් ද බං මේ ගැජට් එක. මේ ගැජට් එකෙන් මේ වැඩේ විතරයි ද කරන්න පුලුවන් කම තියෙන්නේ.
itune connect karala puluwan mama danna widihatanam..
මේක passcode unlock කරන්න තම තියෙන්නේ
http://www.teeltech.com/mobile-device-forensic-tools/ip-box-iphone-password-unlock-tool/
මේකේ විස්තර තියනවා