5Siphone_disable

Error365!

Well-known member
  • Jun 27, 2012
    12,855
    9,245
    113
    එක තැනක නෑ
    කලින් සින්ක් කරපු බැක් අප් එකක් නෑ බං ඒකයි අවුල
    අලුත් පිසි එකක් තියෙන්නේ. රි ස්ටොර් කරන්නේ නැතිව ගොඩ දා ගන්න මෙටඩ් එකක් තියෙනවා බං.

    umbe dan thiyana PC ekata eka parak wath sync karala nadda?
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,873
    657
    113
    නෑ, එක පාරක්වත් පාවිච්චි කරලා නෑ. බං..
    රි ස්ටොර් කරන්නේ නැතිව මේ ප්‍රශ්නේට විසදුමක් තියෙනවා නේද.
    ඔයගේ වැඩේ කරගන්නම් මේකක් ගන්න වෙනවා

    kcFePI2.jpg
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,873
    657
    113
    • Like
    Reactions: ||K~E~M~I~T~H||

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    itune connect karala puluwan mama danna widihatanam..

    අයි ටියුන් කරලා රිස්ටොර් විතරයි කරන්න පුලුවන් මචන්..
    උඹ මීට කලින් කරලා තිබ්බා නම් කරන හැටි පොඩ්ඩක් කියහන් බලන්න.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මේක passcode unlock කරන්න තම තියෙන්නේ
    http://www.teeltech.com/mobile-device-forensic-tools/ip-box-iphone-password-unlock-tool/

    මේකේ විස්තර තියනවා

    අද මම අයිපි බොක්ස් තියෙන එකෙක් ලගට ගිහිල්ලා ෆොන් එක හදන්න දුන්නා. මම මට ඕන දේ ඊයේ කිව්වාම කිව්වා වැඩේ කරලා දෙන්නම් කියලා. ඉතින් මම අද ගෙනියලා දුන්නාම කිව්වා වැඩේට රු. 600 ක් යනවා කියලා මම කිව්වා කමක් නෑ. හැබැයි මගේ ඩොකියුමන්ස් වලට මොනවාත් වෙන්න නම් බෑ කියලා. ඒ කිව්ව විදියට ඌ බය වුනාවත් ද මන්දා..
    ඌ කිව්වා ඒක ශුවර් කරන්න බෑ කියලා. ඊට පස්සේ එහෙනම් ඕන නෑ කියලා මම අරන් ආවා. මගේ ෆයිල්ස් ටික අයින් වෙනවා නම් මොනවාටද ඌට කියලා හදා ගන්නේ..
    මූ පළපුරුදු නැති එකෙක් අනිවාර්යෙන් ම. හේතුව මම ඌට එහෙම කිව්වාට පස්සේ ඌ තවත් එකෙක් ට කොල් එකක් දීලා ඇහුවා. ෆයිල්ස් නැති වෙන්නේ නැතිව ගොඩ දා ගන්න පුලුවන් ද කියලා ඌ අර පැත්තේ ඉදලා මූට මොනවා කිව්වාද මන්දා. මූට අමාරු වැඩක් හින්දා එහෙම කිව්වා වත් ද මන්දා. ඉතින් මම අරන් ආවා.