Loke Vadiyenma BONA ratawal

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,536
    113
    Lankawe
    2399-kmmh2p.png
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    USA un ice cube ekak dagena shot ekak danakota ape un cheers dala bothal 2k iwara karala 8 denek set wunoth two round walin , eka dakkahama suddanta hitagena wadinawa athi lol
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    සොහොන;19646060 said:
    ලොකෙ වැඩිපුර බොන්නෙ ඉන්දියන් උන් දෙවැනියට අපි තමා :)

    මොනවද? තේ ද? කෝපි ද? :baffled::baffled:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    hena boruwak oi :P Lankawe un bonawada kiyalath hithenawa wena ratawal walata giyaama :P Mekanan K boruwak :rofl:
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,792
    6,350
    113
    සීතල රටවල් වල බොනකොට මෙහෙ වගේ වදින්නේ නෑ සීතල හින්ද. නුවරඑළියේ බියර් එකක් වෙන පැත්තකට අරන් ගිහින් බීල බලහන් වෙනස
     
    • Like
    Reactions: agrmrs

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මචන්ලා මේ රුපසටහන් දෙකෙන් කියන්නෙ කතා දෙකක් නේද?

    1. නොබොන එවුන් අතෑරලා බොන එවුන් එකෙක් කොච්චර බොනවද කියන එක.

    2. රටේ ජනගහනයෙ හැටියට කොච්චර බොනවද කියන එක. මෙකෙදි රටේ ජනගහනය ගොඩක් වැඩි රටවල් වල අඩුවෙන් බොනව වගේ පේන්න පුලුවන්, මොකද බොන ප්‍රමානෙ වැඩි ඉලක්කමකින් බෙදෙන නිසා.