Ah Shamiyath awilla![]()
අද සඳුදා නේ බන්.ඔෆිස් පලයල්ලා.



ආවා බන්, කරුමේ ගෙවන්නත් එපැයි 

ආවා බන්, කරුමේ ගෙවන්නත් එපැයි
![]()
පොඩ්ඩක් සතුටින් වැඩ කරහන් බන්.රස්සාව එන්ජොයි කරහන්.එතකොට සතුටින් වැඩ කරන්න පුලුවන්.


මොකක්ද බොල කරලා තියෙන්නේ![]()
SLTමොකේද බන් කොච්චරක්ද
![]()
ශා.මගෙනුත් උනුසුම් සුභපැතුම් මචන්.අම්මවයි දරුවවයි හොඳින් බලාගනින්.දීර්ඝායුශ ලැබේවා.

රස්සාව නම් enjoy කරනවා බන් මගේ field එක නිසා, මේකේ සමහර චීත්ත dial එක්ක වැඩ කරන්න ගියාම තාමයි බන් එපා වෙන්නේ![]()
චිත්ත ප්‍රොබ්ලම් එක කොමන් කේස් එකක් නෙ
රස්සාව නම් enjoy කරනවා බන් මගේ field එක නිසා, මේකේ සමහර චීත්ත dial එක්ක වැඩ කරන්න ගියාම තාමයි බන් එපා වෙන්නේ![]()
චිත්ත ප්‍රොබ්ලම් එක කොමන් කේස් එකක් නෙ
චීත්ත ඩයල් නම් කොහෙත් ඉන්නවා බන්.ඕවට සැලෙන්න එපා.
මොකක්ද ෆීල්ඩ් එක.
SE බන්, ඔව් බන් ගණන් ගන්නේ නෑ 
SE බන්, ඔව් බන් ගණන් ගන්නේ නෑ
![]()

මේ Field එකේ කොහොමද බන් චිත්ත dial ඉන්නේ? අපේ නම් නැහැ![]()
ගොට්ට අල්ලන්න උපන් හපන් සෙට් ඉන්නවා
අනේ වාසනාවක් නැත්තන් 