EK Office Fun

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    පොඩ්ඩක් සතුටින් වැඩ කරහන් බන්.රස්සාව එන්ජොයි කරහන්.එතකොට සතුටින් වැඩ කරන්න පුලුවන්.

    රස්සාව නම් enjoy කරනවා බන් මගේ field එක නිසා, මේකේ සමහර චීත්ත dial එක්ක වැඩ කරන්න ගියාම තාමයි බන් එපා වෙන්නේ :baffled::dull:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    ශා.මගෙනුත් උනුසුම් සුභපැතුම් මචන්.අම්මවයි දරුවවයි හොඳින් බලාගනින්.දීර්ඝායුශ ලැබේවා.

    Thanks මචන්, මම මේ සතියෙත් ගෙදර :D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    රස්සාව නම් enjoy කරනවා බන් මගේ field එක නිසා, මේකේ සමහර චීත්ත dial එක්ක වැඩ කරන්න ගියාම තාමයි බන් එපා වෙන්නේ :baffled::dull:

    චීත්ත ඩයල් නම් කොහෙත් ඉන්නවා බන්.ඕවට සැලෙන්න එපා.
    මොකක්ද ෆීල්ඩ් එක.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    රස්සාව නම් enjoy කරනවා බන් මගේ field එක නිසා, මේකේ සමහර චීත්ත dial එක්ක වැඩ කරන්න ගියාම තාමයි බන් එපා වෙන්නේ :baffled::dull:
    චිත්ත ප්‍රොබ්ලම් එක කොමන් කේස් එකක් නෙ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මල් බබෝ.. උඹල ඩේටා වැඩි කරල ස්පීඩ් එක අඩු කරාද බොල ?
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    මේ Field එකේ කොහොමද බන් චිත්ත dial ඉන්නේ? අපේ නම් නැහැ :P

    නැත්තේ මොකද බන් දැන් ඕකුන් නැති තැනක් නෑ :angry: ගොට්ට අල්ලන්න උපන් හපන් සෙට් ඉන්නවා :P අනේ වාසනාවක් නැත්තන් :D