SLT 60GB ඇඩේනවා..............

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඈ බන්... ඩේටා වැඩිවෙලා කියලා ත්‍රෙඩ් 2-3ක් ගියාම ඇති බන්... වැඩි උන හැම එකාම ත්‍රෙඩ් දාන්න ඕනේ නෑ... :no::no:
    :angry::angry: අපේම නයි අපිටම කයි.. :angry::angry::angry::angry:
    A. සිරියා;19647483 said:
    මොකෝ කියන්නෙ අපිත් දාමුද :dull:

    :rolleyes::rolleyes::rolleyes:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උඹ කොහොමද දන්නෙ :sorry: :sorry:
    නයෙක් අරිනවද දන්නෙත් නෑ :baffled: :baffled:

    ඕකා වැඩ කරන්නේ ටෙලෙකොම් එකේ... ෆෝන් වල පරණ හිස්ට්‍රි සුද්ද කරන්නේ ඕකා....:yes:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අඩො ඔෆිසියල් තවම පබ්ලිශ් කරල නැ . ඔප්පු කරහල්ලකො මටත් බලන්න. කවුද දන්නෙ ඔක ඔකුන්ගෙ සිස්ටෙම් අවුලක්ද කියල.... අයියො හැමිනෙනවා.....
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Ada Idan 60Gb Denawa. Baya Wenna Epa. Ape Loku thaththa Slt Eke Wada karanne. Mama Dan cal ekak Deela ahuwa. Ada Idan Wadi karala. :yes:


    මමත් අපෙ කිරි අත්තගෙන් අහුව . උන්දැ කියනව ඉන්ට නෙට් තියා ඒ කලෙ ඇදක් වත් තිබ්බෙ නැලු උන්දට........ ;)
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    සත්‍ය කතාව මෙසේ පවසන්නට සිතුනා

    කට්ටිය හිතයි ඩයලොග් එකෙන් මේක මුලින්ම වැඩි කරා කියලා
    හැබැයි එහෙම එකක් නෙවෙයි මෙතන උනේ ඇත්තම කියනවා නම් මේ වෙනකොට මේ ගැන අභ්‍යන්තර පරික්ෂනෙකුත් යනවා සමාගමේ තීරණ තවත් පාර්ශවයකට ගිය එක ගැන දෙසැම්බර් මාසේ ලොක්කන් ගත්ත තීරණයකට අනුව තමයි මේක දෙන්න තීරණේ කලේ හැබැයි අර ඩයලොග් කාරයොන්ට ඒ නිවුස් එක කොහෙන් හරි ලීක් වෙලා උන් උන්ගෙ සෙල් එක වැඩි කරගන්න එක්ක නොසිතු විදියට වැඩි කළා ඩේටා
    මේ වෙනකොටත් කිහිප දෙනෙකුට ඒ පිලිබන්ධ චෝදනා එල්ල වෙලා
    මම හිතන්නෙ SLT එකේ ලොක්කො කීප දෙනෙකුට මේක නිසා ගෙදර යන්න තමා වෙන්නෙ වෙන කොම්පැණි එකකට යන්න බැරිවෙයි බ්ලැක්ලිස්ට් වෙන නිසා උන්ව

    මේ මස පළවෙනිදා ඉඳලා නිල වශයෙන් GB හැම පැකේජ් එකකම වැඩි කරනවා
    ඇමතිතුමා කරපු ඉල්ලීමක් තමයි ඕක
    ඒකට හරි අපුරු හේතුවක් තියෙනවා :P
    කාට හරි තාම වැඩි වෙලා නැත්නම් යුසර් නේම් එක කියලා 1212 ගහලා වැඩි කරගන්න පුළුවන්

    ඕක කලිනුත් උනා නේද ලොක්කා, ටෙලිකොම් ඇතුලේ ඒවා ඩයලොග් එකට දීල කලිනුත් කට්ටියක් ගෙදර යැව්වා නේදබං, ඇයි මචෝ මිනිස්සු මෙච්චර කුහක?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    කොහෙද බන් 60ක් පෙන්නන්නේ.. මගේ පෙන්නන්නේ 56නේ... :rofl: රෑ 12 ඉදන් දවල් 12 වෙනකම් 4ජිබි ඉවරයි.. :( :(
    හිඩ්න් ෆෝල්ඩර් එක බලපන් මොනාද බාල තියෙන්නෙ කියලා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ඕක කලිනුත් උනා නේද ලොක්කා, ටෙලිකොම් ඇතුලේ ඒවා ඩයලොග් එකට දීල කලිනුත් කට්ටියක් ගෙදර යැව්වා නේදබං, ඇයි මචෝ මිනිස්සු මෙච්චර කුහක?
    සල්ලි නෙ බන්
    දැන් බලපන් මොබිටෙල් එකේ ලොක්කො සෙට් එකක් ඩයලොග් ගියා
    ගිය ගමන් උන් per ඩේ ටීවී ගෙනාවා වැඩේ නැගල ගියා
    පියෝ ටීවී එකට කෙල උනා
    එහෙම තමා මචං
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    සල්ලි නෙ බන්
    දැන් බලපන් මොබිටෙල් එකේ ලොක්කො සෙට් එකක් ඩයලොග් ගියා
    ගිය ගමන් උන් per ඩේ ටීවී ගෙනාවා වැඩේ නැගල ගියා
    පියෝ ටීවී එකට කෙල උනා
    එහෙම තමා මචං

    :rolleyes::rolleyes::rolleyes:
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Meka SLT ewunge getayak da danne na balagena. Unge website eke thienneth thama parana GB gananmai. Umbala modayo wage 60 gb thienawa kiyala hithagena dawasa gane wela bala 2 weeks walin withara SLT eken kiwwoth kohomada meka ape technical issue ekak kiyala :P:D