HP, Dell, Lenovo, Acer, ASUS, MSI
okkoma wage brands hodai bn. eka eka brands wala eka eka models enawane. samaharunta set wena eka anith unta set wenne naha
mama Dell, Acer walata asai. e unata gannema HP.
dan thiyenne HP ENVY 15 TouchSmart ekak
![]()
http://www8.hp.com/us/en/ads/envy-touchsmart-15/landing.html
මම HP අරන් අරන් හිටියේ... වෙනසකටත් එක්ක acer ගත්තා... HP වලට වඩා සෙට් උනා මචන්.... පොඩි අව්ලක් කියන්නේ.. Drivers හෙනම සයිස්...
මගේ එකේ බැටරි එක පැය 8-9ක් හිටිනවා ලොවෙත්.... acer aspire e-15
මගේ එකේ බැටරි එක පැය 8-9ක් හිටිනවා ලොවෙත්.... acer aspire e-15


මොඩල් ඩෙට් 2015 මැයි
danata Toshiba Asus dekama use karanawa dekama hodayi 


