Excellent LAPTOP brand monawada

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    HP, Dell, Lenovo, Acer, ASUS, MSI

    okkoma wage brands hodai bn. eka eka brands wala eka eka models enawane. samaharunta set wena eka anith unta set wenne naha :no:
    mama Dell, Acer walata asai. e unata gannema HP. :P

    dan thiyenne HP ENVY 15 TouchSmart ekak
    overview_img1v2_tcm_245_1456701.jpg

    http://www8.hp.com/us/en/ads/envy-touchsmart-15/landing.html

    මම HP අරන් අරන් හිටියේ... වෙනසකටත් එක්ක acer ගත්තා... HP වලට වඩා සෙට් උනා මචන්.... පොඩි අව්ලක් කියන්නේ.. Drivers හෙනම සයිස්...

    මගේ එකේ බැටරි එක පැය 8-9ක් හිටිනවා ලොවෙත්.... acer aspire e-15 :yes:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මම HP අරන් අරන් හිටියේ... වෙනසකටත් එක්ක acer ගත්තා... HP වලට වඩා සෙට් උනා මචන්.... පොඩි අව්ලක් කියන්නේ.. Drivers හෙනම සයිස්...

    මගේ එකේ බැටරි එක පැය 8-9ක් හිටිනවා ලොවෙත්.... acer aspire e-15 :yes:
    Acer වලත් හොඳ බඩු තියෙනවා බං :yes:
    උන් driver cd එක එවනවා නේද?
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Acer වලත් හොඳ බඩු තියෙනවා බං :yes:
    උන් driver cd එක එවනවා නේද?

    Drivers CD නෙමේ බන්... DVD එකක්..... මල ප්‍රිය කියන්නේ.... Win7/Win8 support nene..... 8.1+ වැඩ කරන්නේ.... win7/8 ගහන්න හැදුවොත් HDD පෙන්නන්නේ නෑ... මම චෙක් කළා... කලාම දැක්කේ,.. මේකට 8.1+ දීල තියෙන්නේ... :( මොඩල් ඩෙට් 2015 මැයි
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    hp hodayi eth meheta ena HP hari low quality baaalayi. HP nam Pitaratakin ganna puluwan nam hodayi
    Dell use karala naa bn :dull: danata Toshiba Asus dekama use karanawa dekama hodayi :D
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    hp hodayi eth meheta ena HP hari low quality baaalayi. HP nam Pitaratakin ganna puluwan nam hodayi
    Dell use karala naa bn :dull: danata Toshiba Asus dekama use karanawa dekama hodayi :D

    Sirawatama HP lankaawata ennema mala jaraawa!!:yes:
    Dan mama andura evun keedenekta kela unada HP aran:baffled:
    Ekko Battery case kiyai,Heat wenawa kiyai,Display case kiyai.Eka eka case!!
    Dell,Lenovo,Toshiba,Asus oya set ekama hondai:yes::yes:
     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    874
    269
    63
    සොනි තියෙන්නේ බන් :yes::yes::yes:.. ගාන පොඩ්ඩක් වැඩියි:rolleyes::rolleyes:... Acer, Toshiba,Hp හොදයි බන් Dell ලැප් වල කීබොර්ඩ් එක වඩ නැති වෙනවා.
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    mage laga thiyenneth Asus x555LD ekak. heat wenne thadama game ekak gahuwoth wtrai tikak. dwasama net giyath heat wenne nan na supiri bn.. hp nan mama adurana hama ekagema ewa poranu wage :P