තමන්ගේ වයසේ ළමයි ඉන්නවනං ඇරෙන්න ඔක්කොටම අක්ක කියන එක ඇඟට ගුණයි
good theory

තමන්ගේ වයසේ ළමයි ඉන්නවනං ඇරෙන්න ඔක්කොටම අක්ක කියන එක ඇඟට ගුණයි

අක්ක කියල කතා කරහන් බන් ඇන්ටිලටත් fit ම තමා ඉතින්![]()
![]()



Location: හැංගිලා ඉන්නේ


ශ්රී;19654169 said:umbalata thiyena prashna![]()



තමන්ගේ වයසට වැඩි ඒවාට ප්ලග් වෙන්න්න යන්න එපා බං අපි වයස පාට වෙනවා එතකොට ඉක්මන්ට...


උඹලගේ කැත හිතනේ, එහෙම එකක් හිතල නෙමේ බන් දැම්මේ, මම ඒ පැත්තට කොහොමත් නැ. සිරාවටම ඇහුවේ බන්![]()





ආහ් උබ මේ ඇහුවේ කතා කරන්නද..
ඊයේ පෙරේදා ඇන්ටිලා ගැන ත්රෙඩ් වැටුන හින්දා මේකත් එහෙම එකක් කියලා බං හිතුවේ...![]()











වයස වැඩි වෙන්න වැඩි වෙන්න මල්ලිලට අක්කිලා ආදරෙ වැඩියි.



ටිකක දුරට අදුරගත්තහැකි, එත් දැන් ඉන්න කෙල්ලොන්ට තෙලේ වැඩි බන් කොහෝ හොයන්නද !!
ඒ මදිවට ඕක බලනවා දැක්කොත් ඊට හපන්![]()




