අක්කා Vs Anti

PDUT

Active member
  • Sep 8, 2015
    215
    41
    28
    අක්ක කියල කතා කරහන් බන් ඇන්ටිලටත් fit ම තමා ඉතින් :rolleyes::rolleyes::rolleyes: :yes::yes:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අක්ක කියල කතා කරහන් බන් ඇන්ටිලටත් fit ම තමා ඉතින් :rolleyes::rolleyes::rolleyes: :yes::yes:

    Fit කියල දන්නවා බන්, එත් වැරදිලා හරි කෙල්ලෙක් ඉන්න තැනක ඔහොම අක්කේ කියල කිව්වම එකී මට 30ක් විතර කියල හිතුවොත් :baffled::baffled::baffled:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    තමන්ගේ වයසට වැඩි ඒවාට ප්ලග් වෙන්න්න යන්න එපා බං අපි වයස පාට වෙනවා එතකොට ඉක්මන්ට...
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    තමන්ගේ වයසට වැඩි ඒවාට ප්ලග් වෙන්න්න යන්න එපා බං අපි වයස පාට වෙනවා එතකොට ඉක්මන්ට...

    උඹලගේ කැත හිතනේ, එහෙම එකක් හිතල නෙමේ බන් දැම්මේ, මම ඒ පැත්තට කොහොමත් නැ. සිරාවටම ඇහුවේ බන් :yes::yes:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    උඹලගේ කැත හිතනේ, එහෙම එකක් හිතල නෙමේ බන් දැම්මේ, මම ඒ පැත්තට කොහොමත් නැ. සිරාවටම ඇහුවේ බන් :yes::yes:

    ආහ් උබ මේ ඇහුවේ කතා කරන්නද..:rolleyes::rolleyes:
    ඊයේ පෙරේදා ඇන්ටිලා ගැන ත්‍රෙඩ් වැටුන හින්දා මේකත් එහෙම එකක් කියලා බං හිතුවේ...:rofl::rofl::baffled:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ආහ් උබ මේ ඇහුවේ කතා කරන්නද..:rolleyes::rolleyes:
    ඊයේ පෙරේදා ඇන්ටිලා ගැන ත්‍රෙඩ් වැටුන හින්දා මේකත් එහෙම එකක් කියලා බං හිතුවේ...:rofl::rofl::baffled:

    හා හා නැ බන්,
    පරතොටේදී බස් එකේදී කතා කරන්න වෙන වෙලාවල් එනවනේ ඕන තරම් ඒ වෙලාවට
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    පවුලෙ එකක් නම් ඇන්ටි කියපං, එතකොට උනුත් අපිට මල්ලි කියන්නෙ නැ, වැරදි දේවල් එන්නෙත් නැ, මොකද ඔය ඇන්ටිලා එක්ක තියෙන සම්භන්දකම් පව්ලෙ උන් එක්ක තියාගන්න එපා. :rofl::rofl:

    අනිත් සැම කෙනෙක්ටම කට ඇරලා ඇන්ටි කියන්න පුලුවන් වයසක ඉන්න එකක් නම් බය නැතුව අක්කිකි කියන්න, අක්කා නෙමෙයි අක්කි, එතකොට තමයි එයාලත් මගෙ මල්ලි බබො කියන්නෙ, ,,,, ,,, :yes::yes::yes::yes::yes::yes::yes:

    වයස ප්‍රශ්නයක් කරගන්න එපා, වයස වැඩි වෙන්න වැඩි වෙන්න මල්ලිලට අක්කිලා ආදරෙ වැඩියි. :eek::rofl:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ටිකක දුරට අදුරගත්තහැකි, එත් දැන් ඉන්න කෙල්ලොන්ට තෙලේ වැඩි බන් කොහෝ හොයන්නද !!
    ඒ මදිවට ඕක බලනවා දැක්කොත් ඊට හපන් :rofl::rofl::rofl:
    :rofl::rofl::rofl::yes:
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    අනාගතේ ගහන්න අදහසක් තියෙනව නම් අක්කේ කියපන්
    ඇන්ටි කිව්වොත් උන් පුතා කියනවා එත කොට අරින්න හිතෙන්නෙ නැහැ
    :rofl: