Hall ekata gihin balapan ban thamath thiyenawa ne. Umba lankawe naththam onna kamak na. Ek hoda film ekak ban hadapu ewunta support karapan. Oya Marvel, Disney movies nam kamak na unta one tharam salli thiyenawa ne.

දැනට ෆිල්ම් 200ක් විතර ඕකා තනියම කලා..උබට හෝ ගානා පොකුන මොකක්ද කියලානේ බලන්න ඕන.
එහෙනම් බීච් එකට පලයන් ලගපාත තියන.
එතකොට හෝ ගාන පොකුණ ෆ්රී ඔෆ් චාර්ජ් බලන්න පුලුවන්.




ඕක සුනිල් ටී. ගේ ෆිල්ම් එකක් බං..ඌට සල්ලි තියෙනවා ඩිස්නි එවුන්ටත් වඩා...දැනට ෆිල්ම් 200ක් විතර ඕකා තනියම කලා..
sunil t
pissuda bota..
Joint production ekak Sunil T karayath innawa.මොකද්ද බං දැන් පිස්සුද අහන්නේ..?
ඕක සුනිල් ටී.ගේ නෙවෙයි කියලද කියන්නේ..?
ඌට ආදායම් බදු සීන් එකක් අළුත් ආණ්ඩුවෙන් ආපු නිසා දැන් ඌ උගේ නෑදෑවෙන එකෙක්ගේ නමකුත් දාලා කරන්නේ.
up karapallako me rata inna api wage ewntath balanna..
Joint production ekak Sunil T karayath innawa.
Sunil T films thaniyama produce karana film melo rahak na ban low budget films.