Ho Gaana Pokuna Movie

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබට හෝ ගානා පොකුන මොකක්ද කියලානේ බලන්න ඕන.
    එහෙනම් බීච් එකට පලයන් ලගපාත තියන.
    එතකොට හෝ ගාන පොකුණ ෆ්‍රී ඔෆ් චාර්ජ් බලන්න පුලුවන්.
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    Hall ekata gihin balapan ban thamath thiyenawa ne. Umba lankawe naththam onna kamak na. Ek hoda film ekak ban hadapu ewunta support karapan. Oya Marvel, Disney movies nam kamak na unta one tharam salli thiyenawa ne.

    ඕක සුනිල් ටී. ගේ ෆිල්ම් එකක් බං..ඌට සල්ලි තියෙනවා ඩිස්නි එවුන්ටත් වඩා...:yes::yes: දැනට ෆිල්ම් 200ක් විතර ඕකා තනියම කලා..
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    උබට හෝ ගානා පොකුන මොකක්ද කියලානේ බලන්න ඕන.
    එහෙනම් බීච් එකට පලයන් ලගපාත තියන.
    එතකොට හෝ ගාන පොකුණ ෆ්‍රී ඔෆ් චාර්ජ් බලන්න පුලුවන්.

    :yes::lol::lol::lol:
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    sunil t
    pissuda bota..

    මොකද්ද බං දැන් පිස්සුද අහන්නේ..?
    ඕක සුනිල් ටී.ගේ නෙවෙයි කියලද කියන්නේ..?
    ඌට ආදායම් බදු සීන් එකක් අළුත් ආණ්ඩුවෙන් ආපු නිසා දැන් ඌ උගේ නෑදෑවෙන එකෙක්ගේ නමකුත් දාලා කරන්නේ.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මොකද්ද බං දැන් පිස්සුද අහන්නේ..?
    ඕක සුනිල් ටී.ගේ නෙවෙයි කියලද කියන්නේ..?
    ඌට ආදායම් බදු සීන් එකක් අළුත් ආණ්ඩුවෙන් ආපු නිසා දැන් ඌ උගේ නෑදෑවෙන එකෙක්ගේ නමකුත් දාලා කරන්නේ.
    Joint production ekak Sunil T karayath innawa.

    Sunil T films thaniyama produce karana film melo rahak na ban low budget films.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අම්මේ මුගෙ බටර් පාර. මුට්ටිය දාල බලනව බඩු ඇත්තටම තියෙනවද කියල. ;)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    up karapallako me rata inna api wage ewntath balanna..

    Joint production ekak Sunil T karayath innawa.

    Sunil T films thaniyama produce karana film melo rahak na ban low budget films.

    තන්හා රතිරගා කරා වැඩෙ නම් අවුලක් නැ හැබැයි තනියම කලෙ නැ තව කට්ටක් නිශ්පාදනයට එකතු වුනා
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    Film eka elalu machan..... :love:

    Rata inna nisa balanna vidihak na.. :sorry::sorry:
    Puluwannan dapan...:sorry:
    Lankave hitiyanan aniwa gihin balanava, nahthan dvd eka gannava... :yes:

     

    nuwa2

    Active member
  • Jan 5, 2016
    438
    100
    43
    Thanha Rathee Ranga eke weda karana link ekak nedda? ekak amaruwen hoyan download kara. 70% walin passe weda ne den masayak thisse dala thiyanawa... :(