windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Derana_LOL

Banned
Aug 27, 2015
168
23
0
ඇන්ඩ්‍රොයිඩ් සහ අයි ඕ එස් වලට කීබෝර්ඩ් හදන හොදම කම්පැනියක් වන ස්විෆ්ට්කී කම්පැනි එක මයික්‍රොසොෆ්ට් එකෙන් ඩොලර් මිලියන 250 මුදලකට මිලට ගන්න සැරෙසන්නලු යන්නේ.
ඒක ගත්තොතින් මැක්සා.
වින්ඩෝස් ෆෝන් වල කීබෝර්ඩ් එක එහෙමත් වෙනස් වෙයි ඉස්සරහට කස්ටමයිසේශන්ස් එක්කම.

SwiftKey1.jpg

http://wmpoweruser.com/microsoft-buys-swiftkey-predictive-keyboard-for-250-million/

එහෙමවත් කරලා බලන්න වෙයි. නැත්නම් හදාම එකම keyboard එක දැකලාම එපා වෙයි
 
Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඇන්ඩ්‍රොයිඩ් සහ අයි ඕ එස් වලට කීබෝර්ඩ් හදන හොදම කම්පැනියක් වන ස්විෆ්ට්කී කම්පැනි එක මයික්‍රොසොෆ්ට් එකෙන් ඩොලර් මිලියන 250 මුදලකට මිලට ගන්න සැරෙසන්නලු යන්නේ.
    ඒක ගත්තොතින් මැක්සා.
    වින්ඩෝස් ෆෝන් වල කීබෝර්ඩ් එක එහෙමත් වෙනස් වෙයි ඉස්සරහට කස්ටමයිසේශන්ස් එක්කම.

    SwiftKey1.jpg

    http://wmpoweruser.com/microsoft-buys-swiftkey-predictive-keyboard-for-250-million/

    එල එලෝ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මයික්‍රොසොෆ්ට් එකෙන් ස්විෆ්ට්කී එක ගත්තා කියන එක තමා මගේ 25000 පෝස්ට් එක වුනේ.
    හුරේ........
    එලකිරි එකේ පෝස්ට් දාලා අද මම 25000 කරා ප්‍රවේශ වුනා.
    මට ජය වේවා.
    :lol::lol::lol::lol::lol::lol::lol:

    • Like
    Reactions: TheRockSays

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මයික්‍රොසොෆ්ට් එකෙන් ස්විෆ්ට්කී එක ගත්තා කියන එක තමා මගේ 25000 පෝස්ට් එක වුනේ.
    හුරේ........
    එලකිරි එකේ පෝස්ට් දාලා අද මම 25000 කරා ප්‍රවේශ වුනා.
    මට ජය වේවා.
    :lol::lol::lol::lol::lol::lol::lol:

    ආයෙ පාරක් මට ඇරපන්කො බං ප්ලීස් :lol:
    රෙප් එකකුත් වැඩි උනානෙ නේද :eek:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මයික්‍රොසොෆ්ට් එකෙන් ස්විෆ්ට්කී එක ගත්තා කියන එක තමා මගේ 25000 පෝස්ට් එක වුනේ.
    හුරේ........
    එලකිරි එකේ පෝස්ට් දාලා අද මම 25000 කරා ප්‍රවේශ වුනා.
    මට ජය වේවා.
    :lol::lol::lol::lol::lol::lol::lol:

    හුරේ........ මට ජය වේවා :shocked::dull:

    එළ ඈ :)
    ඔහොම යන් :D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ආයෙ පාරක් මට ඇරපන්කො බං ප්ලීස් :lol:
    රෙප් එකකුත් වැඩි උනානෙ නේද :eek:

    පුලුවන් හැම වෙලාවේම අරිනවා.
    බය වෙන්න එපා.
    :lol::lol:
    රෙප් එකක් වැඩි උනා.

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    mage lumia 535 eke face book profile 2k manage karanne kohomada?

    ඇප් එකෙන් එකකට පලයන්..
    අනිත් එකට බ්‍රව්සර් එකකින් පලයන්..
    එහෙම නැත්තම් ඇප් එකෙන් ලොග් අවුට් වෙලා අනිත් එකට ලොග් වෙයන්..
    ඔහොම මාරැවෙන් මාරැවට යූස් කරහන්..​
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මයික්‍රොසොෆ්ට් එකෙන් ස්විෆ්ට්කී එක ගත්තා කියන එක තමා මගේ 25000 පෝස්ට් එක වුනේ.
    හුරේ........
    එලකිරි එකේ පෝස්ට් දාලා අද මම 25000 කරා ප්‍රවේශ වුනා.
    මට ජය වේවා.
    :lol::lol::lol::lol::lol::lol::lol:

    එල අකිලයා ඔහොම ය‍ං...
     
    malinda94

    Member
    Sep 6, 2013
    5
    1
    0
    මයික්‍රොසොෆ්ට් එකෙන් ස්විෆ්ට්කී එක ගත්තා කියන්නේ ඇත්ත ද ? :D
     
    Status
    Not open for further replies.