☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    oyath hoyala baluwe nane :dull: man atha uwa wela hitiya ko awada mawa balala yannà gee those ekak aragena? :(

    දැන් අත සනීපද පැටියො.. මමම ගී තෝසෙ අරන් එද්දි ඒක නරක් වෙලා තියෙයි පැටියො. ඉතින් නරක් වෙච්ච ගී තෝසෙ කොහොමද මම ඔයාට කවන්නේ?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එකෙක්ට නහුතෙටම රිදිලාහ්..
    හරිම ලොල් සහගතයි..
    පැරිස්.. එපා බං ගැරඬි මරන්න..
    මම යමි... වැඩ වැඩ වැඩ..
    කේක් ඉල්ලපු උන්ට පසුව උත්තර දෙමි..
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    දැන් අත සනීපද පැටියො.. මමම ගී තෝසෙ අරන් එද්දි ඒක නරක් වෙලා තියෙයි පැටියො. ඉතින් නරක් වෙච්ච ගී තෝසෙ කොහොමද මම ඔයාට කවන්නේ?

    ammooo adare uthuranawa aiye yatin balladryak thiyapan :P :lol: akki ta penanna oni mewa lol
    (den atha hondatama hondai aiye. thanks :) :love:)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ammooo adare uthuranawa aiye yatin balladryak thiyapan :P :lol: akki ta penanna oni mewa lol
    (den atha hondatama hondai aiye. thanks :) :love:)

    අපි චැට් කරද්දි එකෙක්ට රිදිලහ් සමයං කියෝනවා... පව් අප්පා..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අඩේ එහෙනන් අපි ඇවිල්ලත් තියෙනවා ඉස්සර... මුලින්ම අපි ඔය පෙට්රෝලියම් එකවුන්ට් එක කරද්දි ඔතනට ඇවිත් තියෙනවා සෑහෙන කාලෙකට කලින්.. මේ දැන් උඹ ඉන්න තැන.. ඒ පරණ එක නෙමෙයි. අලුත් එකක් ගැන මම ඇහුවෙ..
    මම මෙතන ගැන විතරයි බන් දන්නේ...ආපහු ඇවිත් යන්න වරෙන්...ගලක් දෙන්නම් ගෙනියන්න...;)
    මේ මම සෙන්ට්‍රල් ඒජන්සි එකට දන්න පී.ඕ එකක් හදනව බන්...මන් ආවොත් එන්නම් ඔය පැත්තටත්:)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම මෙතන ගැන විතරයි බන් දන්නේ...ආපහු ඇවිත් යන්න වරෙන්...ගලක් දෙන්නම් ගෙනියන්න...;)
    මේ මම සෙන්ට්‍රල් ඒජන්සි එකට දන්න පී.ඕ එකක් හදනව බන්...මන් ආවොත් එන්නම් ඔය පැත්තටත්:)

    elas... waren:)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තාම මැනික් මුදලාලි උනේ නැ බන්...:no:
    කෙල්ලගේ:love: තාත්ත නම් ඔන්න .....:)

    පුත.. ඒ තාත්තාට ඒ දියණිය හැර වෙනත් දියණියන් සිටීද? ;)