අඩේ එල එල. පින් අයිති වේවා.. වෙරි වේවා....!!!!![]()
පොඩි... ජුංඩ... හිංචි සයිස් එක
Last edited:
අඩේ එල එල. පින් අයිති වේවා.. වෙරි වේවා....!!!!![]()
මේක ඕකේ නෙහ් අවතාරෙට
ko bolaw. animate wenne na.
sizw eka wadilu. 19.5 kb max kiyanne. mewwa animate wenne na
eka tama oya daala tiyenne, animate wenne na.![]()

මේ යස අගේට මෝර ඇස් ගගහ ඉන්නෙ..![]()
![]()

මගේ කොම්පීටර් එකේ ඇනිමේට් වෙන්නෑ බොල. ඔහොම තිබිච්චාවෙ.![]()


ඇත්ත කියපන්.. තෝ මේ මහ දවල් කසිප්පු ගහල නේද ඉන්නෙ![]()


මොනා වෙන්නද බන්..... වයිට් ලේබල් බෝතලයයි බියර් බෝතල් 2යි ගැහුවා දෙන්නෙක් එක්ක........ heta niwadu.
යාළුවෙක්ගේ බෝඩිමේ ගැහුවේ... වෙරි බන් අම්බානෙට.......



