කව්රුත් කියන්නෙ දුම්පානය හොද නෑ කියලනේපිළිකා හැදෙනවලු එක එක කතා ලෝකයයි
අනාත කුකුල්ලු පොර වෙන්න හදාගත්තු කතා තමයි ඒව

මචන් උබට ඕනනම් ඕවා බීලා මැරියන් ඒත් ඔය ජරාව ප්‍රමෝට් කරලා මේකේ ඉන්න අහිංසක කොල්ලෝ මරන්න එපා..එහෙම උනොත් උබට පව් බං.
සිගරට් බොන්න තියා හිතන්නවත් එපා..
උබ බිලා මැරියන් එත් වෙන එවුන්වත් ඔය වලට දාන්න එපා
හෙනයා;19659591 said:තමා පවු කිරීම සහ අනෙකාවත් පවට ඈදා ගැනීම ජාති ජාතිත් පලදෙන පාපකර්මයක් බව මතක තියාගෙන පොර ටෝක් දීපන්..![]()
මරුසිරා;19659634 said:
eth uba karala thiyennenam ban athma ganak paw pirena thirisan wadak.
මමනං දන්නා කාටවත් සිගරට් බොන්න කියන්නෙත් නැහැ බොන එකෙක්ට අනුබල දෙන්නෙත් නැහැ. මමත් කාලයක් බිවුව. හැබැයි නැවැත්තුව! දැන් උඹ කියන්නේ සිග ගැහුවම lung cancers එන්නේ නැහැ කියලද? පටන් ගන්නේ ලිමිට් තියාගෙන තමයි බන්. හැබැයි ගොඩක් එවුන්ට කාලයක් යද්දී ලිමිට් එක අමතක වෙනවා. මම දන්නා සමහර එවුන් ඉන්නව දවසට පැකට් 2ක බොන. එකද බන් ලිමිට් එක? බොන්න එපා බන් සිගා. මමනං කාගෙන් උනත් ඉල්ලන්නේ එච්චරයි. මට පුළුවන් කියන්න විතරයි. බොන නොබොන එක කරන කෙනාගේ වැඩක් ඉතින්!

මචන් උබට ඕනනම් ඕවා බීලා මැරියන් ඒත් ඔය ජරාව ප්‍රමෝට් කරලා මේකේ ඉන්න අහිංසක කොල්ලෝ මරන්න එපා..එහෙම උනොත් උබට පව් බං.
සිගරට් බොන්න තියා හිතන්නවත් එපා..
හෙනයා;19659591 said:තමා පවු කිරීම සහ අනෙකාවත් පවට ඈදා ගැනීම ජාති ජාතිත් පලදෙන පාපකර්මයක් බව මතක තියාගෙන පොර ටෝක් දීපන්..![]()
modayek![]()
math bonawa machan eth boru danna epa. puluwannam nawathanna widiyak dapan thread ekak
මමනං දන්නා කාටවත් සිගරට් බොන්න කියන්නෙත් නැහැ බොන එකෙක්ට අනුබල දෙන්නෙත් නැහැ. මමත් කාලයක් බිවුව. හැබැයි නැවැත්තුව! දැන් උඹ කියන්නේ සිග ගැහුවම lung cancers එන්නේ නැහැ කියලද? පටන් ගන්නේ ලිමිට් තියාගෙන තමයි බන්. හැබැයි ගොඩක් එවුන්ට කාලයක් යද්දී ලිමිට් එක අමතක වෙනවා. මම දන්නා සමහර එවුන් ඉන්නව දවසට පැකට් 2ක බොන. එකද බන් ලිමිට් එක? බොන්න එපා බන් සිගා. මමනං කාගෙන් උනත් ඉල්ලන්නේ එච්චරයි. මට පුළුවන් කියන්න විතරයි. බොන නොබොන එක කරන කෙනාගේ වැඩක් ඉතින්!
තමන් නරකට ඇබ්බැහි වෙලා තමුන්ට කෙළවුනාට පස්සේ අනිකා හොඳින් ඉන්නවා බලන්න බැරි මානසික විකෘතිකයින්ගේ විනාශකාරී, ද්වේෂ සහගත ප්‍රකාශ නිසා ඔබේ ජීවිතය විනාශ කර නොගන්න.
මත්ද්‍රව්‍ය භාවිතා කරන්නා සදා දුකේමය...![]()

කව්රුත් කියන්නෙ දුම්පානය හොද නෑ කියලනේපිළිකා හැදෙනවලු එක එක කතා ලෝකයයි
අනාත කුකුල්ලු පොර වෙන්න හදාගත්තු කතා තමයි ඒව
. අපේ සීය කොල්ල කාලෙ ඉදන් තාම සිගරට් ගහනව දැන් අවුරුදු 95 විතර වෙනවා
තාම කිසි ලෙඩක් නෑ
ඇත්තටම සිගරට් ඇගට හොද නෑ තමයි ඒත් ලිමිට් එකක් තියාගෙන ගැහැව්වොත් අව්ලක් නෑ
ඇත්තටම ප්‍රතිලාබ ගොඩක් ලබා ගන්න පුළුවන් දුම් පානයෙන්
ඒ ප්‍රතිලාබ කිහිපයක් මන් පහතින් දාන්නම් යාළුවො දන්න ඒවත් දාමු
![]()
1. මානසික ආතතිය දුරු වීම
2. දුම් පානය දණහිස-සැත්කමක් අවදානම අඩු කරයි
3. දුම් පානය පාකින්සන් රෝගය පිළිබඳ අවදානම අඩු කරයි
4. දුම් පානය තරබාරු බව පිළිබද අවදානම අඩු කරයි
5. දුම්පානය කටහඩ වෙනස් කරයිලදකගේ වගේ කටහඩක් තියන උන්ගේ කටහඩ හරියනවා
වැඩි විස්තර http://www.livescience.com/15115-5-health-benefits-smoking-disease.html