Athulen wathura (pini )
Ain kara ganne kohomada bn
machan math karala baluwa. eth harigiye ne ne ban. light eka atulen wage ban kaha gahila tiyenne
ලයිට් එක ගලවලා ප්ලාස්ටික් කවර් එක ඩ්රිල් කරන්න. එතනින් ඇතුලට හුලං විදලා වේලන්න. නැත්තං හිල් කරපු පැත්ත යටට හිටින්න අව්වේ තියලා තියන්න. ඕකොම ජල වාෂ්ප ටික යයි. ඊට පස්සේ හිල් කරපු තැනයි, තව වටේ ෆ්රේම් එකේ ගම් ගැලවිලා තියන තැන් ටිකටයි සිලිකන් ගම් දාන් පුතී. එච්චරයි
Ela mcn thanks try ekak dala balanmko